saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

TOP STORY - timelapse 2271 hours ago

LATEST

සියලු වගා ණය කපා හරියි

calendar_today 2024 සැප් 03 - 17:04 remove_red_eye - 499  

ගොවී ජනතාවට සහනයක් ලබාදීම ඔවුන්ට සහායක් ලබාදීම වෙනුවෙන් සියලු ගොවින් ලබාගෙන ඇති සියලු වගා ණය කපා හැරීමට රජය තීරණය කර තිබේ. මෙම තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙන ඇති බව රජය ප්‍රකාශ කරයි.

කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5450 සිට රු.13, 980 දක්වා. රියදුරන් සඳහා රු.6960 සිට රු.16,340 දක්වා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා රු.8,340 සිට රු.15,685 දක්වා. කළමණාකාර සහකාර තනතුර සඳහා රු.10,140 සිට රු.17,550 දක්වා. සංවර්ධන නිලධාරී තනතුර සඳහා රු.12,710 සිට රු.25,150 දක්වා. මහජන සෞඛ්‍ය පරීක්ෂක/පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරු සඳහා රු.12,885 සිට රු.25,275 දක්වා.

Read More

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ 2024 වර්ෂයේ ජනවාරි සිට ජූලි මස දක්වා මාස 06 ක කාලයක් තුලදී මෙරට බදු ගෙවන්නන්නේ සංඛ්‍යාව තුන් ලක්ෂ දාසය දහස් දෙසීය හැට හතරකින් (316,264) කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරියෙකු සමඟ කරන ලද විමසීමක දී පැවැසීය.

Read More

අගෝස්තු මාසයට අදාළවද ගෑස් මිල අඩු නොකිරීමට එම සමාගම කටයුතු කළේය.

Read More

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 332කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 377කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි මිල රුපියල් 307කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 352කි. ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු කර නොමැති අතර එහි මිල රුපියල් 202ක් ලෙස පවතී.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකුට තම ඡන්දයත් තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුට පිලිවෙලින් දෙවන හා තුන්වන මනාපත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමට හැකියාව ඇතැයිද අවශ්‍යනම් ඡන්දය පමණක් ලකුණු කිරීමට හැකියාව ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

පසුගිය සතිය කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතා ඇතුළු නුවරඑළිය මහ නගර සභාව සහ රාවණ ගුවන් සරුංගල් සංගමයේ උපදෙස් මත පැවැත්වූ සරුංගල් සංදර්ශනයෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සරුංගල් ගුවන්ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සහ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ සභාපති ආචාර්ය චින්තක ද සිල්වා යන මහතුන් පැවසිය.

Read More

ඒ මහතා අද(29දා) පෙරවරුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මුනගැසී සහය පළ කිරීම සිදු කළේය.

Read More

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් තුවක්කුකරු සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

ඇහැළියගොඩ ප්‍රදේශයේ අද(28දා) පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

කෙරවල පිටිය ‘ස්බාදනවි’ බලාගාරයේ පළමු අදියට අද(28දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කරනු ලැබිණි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතාට වසර 02ක සිරදඬුවමක් නියම කර එය වසර 10ට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (27දා) නියම කළේය.

Read More

බලංගොඩ වැලිගෙපල පැරණි නගරයක් පිලිබදය තොරතුරු වැලිගෙපල නගරයට යාබද ප්‍රදේශයකින් සොයා ගැනීමට වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් අනුරාද ජයකොඩි මහතා ඇතුලු පිරිසකට හැකිවිය.

Read More

සබරගමුව පළාත් සභාව පිටුපස භුමියේ වසරකට අධික කාලයක් තිස්සේ වෙන්දේසි කිරිමට නියමිත රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා වාහන රැසක් අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් දිරා පත්වෙන බව පළත් සභාවේ සේවකයින් පවසති.

Read More

යාවත්කාලීන නොකළ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා.

Read More

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය එළැඹන

Read More

නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

Read More

මෙවර ජනාධිපතිවර්ණයට තරග වැදිම සදහා ස්වාධින අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි අයිදුරුස් මොහොමඩ් ඉල්යාස් මහතා පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 22 දින සවස මරණයට පත්ව ඇති බව පවුලේ ඥාතින් පවසයි.

Read More

ලබන වසරේ ජනවාරි මාසයේ සිට සෑම රාජය සේවකයෙකුගේම මූලික වැටුප සියයට 24 සිට සියයට 50 දක්වා වූ ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම නිසි පරිදි නොපැවැත්වීම තුළින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

අනතුරුව ආණ්ඩු පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ සිට සභා ගර්භය මැදින් විපක්ෂයට පැමිණ ඒ මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආචාර කරමින් විපක්ෂයට එක් විය.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළාය.

Read More

2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව 2024 ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂ, ස්වාධීන කන්ඩායම් හෝ අපේක්ෂකයන් විසින් සිය මැතිවරණ කටයුතු ප්‍රවර්ධනය සඳහා අනන්‍යතාවය හෙළි නොකරන තැනැත්තන් ඇතුළුව ඇතැම් මාර්ග කීපයකින් මුදල් හෝ ද්‍රව්‍ය පරිත්‍යාග සෘජුව හෝ වක්‍රව ලබා ගැනීම නොකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

බන්දු ලාල් බණ්ඩාරිගොඩ මහතා අද(21දා) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

Read More

2024 ජනාධිපතිවරණය සඳහා අයදුම්පත් 736,589ක් ලැබී තිබූ බවත් එයින් අයදුම්පත් 24,268ක් ප්‍රතික්ෂේප වූ බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද(20දා) පැවසීය.

Read More

මේ අනුව එක් අපේක්ෂකයෙකුට මෙවර ජනාධිපතිවරණයට අදාලව එලෙස වැයකළ හැකි උපරිම සමස්ත වියදම රුපියල් එකසිය අසූහය කෝටි අසූදෙලක්ෂ අනූඅට දහස් පන්සිය අසූහයක්(1,868,2,98,586.00 ) බව මැතිවරණ කොමිෂන් සභාව මෙම වියදම් නියම කිරීමට අදාලව අගෝස්තු 16 දාතමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් , මෙහෙම ගියොත් යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ (17) කොළඹ දි පැවසීය .

Read More

පාලකයන් තොරා ගැනීමේ වැඩපිළිවෙල මුදලට සිදු කළ යුතු ‌දෙයක් නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නාක මහතා පැවසීය.

Read More

ඉදිරි ජනපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරිම වෙනුවෙන් පක්ෂ හා සන්ධාන 34ක් අද පෙරවරුවේදි කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී ගිවිසුමකට අත්සන් තැබීය. මෙහිදී ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජයගමු ශ්‍රි ලංකා සම්මුතියට ඔවුන් අත්සන් කරනු ලැබිය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවූ ඡන්ද ලකුණ ප්‍රකාශයට පත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.