saravita-anim2

2026 ජුලි මස 04 වන සෙනසුරාදා

2026 ජුලි මස 04 වන සෙනසුරාදා

TOP STORY - timelapse 12059 hours ago

LATEST

මා දැන් වැඩ නැති අගමැති - මහින්ද

calendar_today 2018 දෙසැ 09 - 15:53 remove_red_eye - 2062  

රටේ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය පහසුවෙන් විසඳිය හැකිව තිබෙන බවත් මෙය ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ ඊට අධිකරණය මැදිහත් වීම තුළින් බවත් අධිකරණය මගින් ලබාදුන් තීන්දුවත් සමඟ දැන් තමන් වැඩ නැති අගමැති බවට පත්ව සිටින බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු කි‍්‍රයාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි

Read More

අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකු තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් එකඟතාවකට පැමිණෙමින් සිටින බවට අදට වාර්තා වේ.

Read More

තමන්ව තාප්පයට හේත්තු කිරීමට කටයුතු කළහොත් ජනපතිධූරයෙන් ඉවත්වී ජාතිය අමතා පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

ප්‍රශ්නය හැදුවේ මම නෙමෙයි. රනිල් වික්‍රමසිංහයි. ඒ දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි පිං කරලා විසඳගමු.

Read More

මෙතන ඉන්නේ ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරන අය. අපි මේ සෙල්ලම දැන් නැවැත්විය යුතුයි. ජනතාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරන්නයි.

Read More

ජනපතිතුමා කිව්වේ 225 අත්සන් කරලා දුන්නත් එයා පත්කරන්නේ නෑ කියලයි

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

රටතුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා ලබන 05 වැනිදා සිට එක්සත් ජාතික පෙරමුණට බලය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකැමැත්තක් නොමැති බවත්, එහෙත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම හරස් වී ඇති බවත් අදට වාර්තා වේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ අගමැති ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත දන්වා තිබේ.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනිමට ඔහුගෙන් ඉඟියක් ලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනේ ගනේෂන් මහතා පවසයි.

Read More

“මම කියපු දේ ජය ගත්තා කියලා බොහෝම කනගාටුවෙන් කියන්න ඕන” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

Read More

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණ. එයට පක්ෂව ඡන්ද 123ක් ලැබුණ අතර විපක්ෂව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ නොකළේය.

Read More

(UPDATE) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ ‌‌‌‌‌‌දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

Read More

මම කලිනුත් කිව්වා කථානායකවරයා සුදුසු නැතිනම් හෙටම විශ්වාසභංග යෝජනාවක් ගෙනත් මාව අයින්ක රන්න මට කිසිම ප්‍රශ්නයක් නැහැ

Read More

කොට්ටාව රුක්මල්ගම අධිවේගී ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා සැකකරුවන් පිරිසක් අතර ඊයේ (26දා) රාත්‍රී 9.15 ට සිදුවූ වෙඩි හුවමාරුවකදී හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් යන පාතාල නායකයන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව හා පක්ෂව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරිම සඳහා හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ.

Read More

කිසිදු අවස්ථාවක රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත අගමැති ධූරයට පත් නොකරන අතර එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිළිව සඳහන් කර තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

රජය කිසිම අවස්ථාවක මහවිරු සැමරුමකට අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (23දා) වාර්තා කළේය.

Read More

චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ජාතික ආර්ථික සභාවේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා රජය එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුළත් වී තිබේ.

Read More

කථානායක කරු ජයසූරිය මහතා පසුගිය 16 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සිට සභාව කල්තබන නිවේදය සිදුකරන අවස්ථාව දක්වා සභාවේ ඇතිවූ සංවාදහැන්සාඩ් වාර්තාවේ ඇතුළත් වනු ඇතැයි කථානායකවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

“සමාවෙන්න මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා. වනයේ සතුන්ටත් වඩා අන්ත ලෙසයි හැසිරුණේ. එය වනයේ සතුන්ටත් කරන නිග්‍රයක්”

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ කැඳවූ සාර්ව පාක්ෂික සමුළුවෙන අනතුරුව සිදූවූ දෙයක් හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමට හරහා ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

තමන් කිසිම හේතුවක් මත පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නොකරන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන ලෙස ඉල්ලා සිටින බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ට්විටර් ප්‍රකාශයකින් පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිධුරයේ පිහිටවීමට නම් මන්ත්‍රීවරුන් 113කගේ දිවුරුම් ප්‍රකාශ ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14දා) කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමුකළ ලිපියට කථානායක කරු ජයසූරිය මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.

Read More

’’රටේ අරාජිකත්වයක් නෑ. නැවත ආණ්ඩුවක් පත්කළ යුතුද නැත්ද කියලා තීරණය කළ යුත්තේ ජනපතිවරයායි’’ යැයි සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.