saravita-anim2

2026 ජුලි මස 04 වන සෙනසුරාදා

2026 ජුලි මස 04 වන සෙනසුරාදා

TOP STORY - timelapse 12282 hours ago

LATEST

CDS අත්අඩංගුවට ගන්නවා - CID

calendar_today 2018 ඔක් 19 - 12:50 remove_red_eye - 1950  

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (19දා) දැන්වීය.

සූත්‍රය = ඉන්ධන ගොඩබෑමේ වියදම + සැකසීමේ වියදම + පරිපාලන පිරිවැය + බදු පිරිවැය

Read More

කැබිනට් මණ්ඩලය තුළ කතාබහ නොකරන දේවල් විවිධ අන්දමින් නිර්මාණය කර එළියට ලබාදෙන නිසා කැබිනට් මණ්ඩලය තුළ රැඳී සිටීමත් ලැජ්ජාවක් බවට පත්වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

එම ආයතන වල සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් අද රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැර තිබේ.

Read More

(UPDATE)ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ සැලසුමක් පිළිබඳව චෝදනා එල්ල වි තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලෙස නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිරිදේශ කර තිබේ.

Read More

හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් ලංකාවට ලැබුණ සෙතක් නොමැති බව ජනපති පවසයි.

Read More

කිසිම අවස්ථාවක තමන්ට තරග පාවාදීම්, තණතීරු පාවාදීම් හෝ ඒ ආකාරයේ වෙනත් දූෂණ පිළිබඳව චෝදනා එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පවසයි.

Read More

මේ සම්බන්ධයෙන් පිළිතුරු දැක්වීමට සනත්ට දින 14ක කාලයක් ලබාදී ඇත. එම කාලසීමාව අද (15දා) ආරම්භවන බව ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

Read More

ඉස්සර අය පිටරට ගියපු විදියට නෙවෙයිනේ මම යන්නේ. මම යන්නේ සාමාන්‍ය මගී ගුවන් යානයක. මම සීෂෙලස් ගියෙත් ශ‍්‍රී ලංකන් ගුවන් යානයක. සාමාන්‍ය මගියෙකුගේ ප‍්‍රවේශ පත‍්‍රයකට යන ගාන තමයි එහිදී වියදම් වෙන්නේ.

Read More

කොළඹින් ගිය බන්ධනාගාර ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් මෙසේ ඔහු රඳවා ඇති සිර කුටිය විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇති බව වාර්තා වෙයි.

Read More

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය එහි වත්මන් හිමිකරුවන්ට එය මුදාහරින ලෙස නියෝග කළේය.

Read More

හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන මර්චන්ට් ආයතනයත් සමග කරන හවුල් ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාවේ විදේශීය නාවික හමුදාවකට අයත් මූලස්ථානයක් නෑ. මේ පිළිබඳව ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙන්නේ

Read More

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි

Read More

ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ 8කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

Read More

ලංකාවේ සෑම ෆේස්බුක් ගිණුම් පහකින්ම එක් ගිණුමක් ව්‍යාජ ගිණුමක් යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන් ලංකාව තුළ සමස්තයක් ලෙස ගතවිට ෆේස්බුක් ගිණුම් 20%ක් ව්‍යාජ ඒවා බවයි.

Read More

විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක පවතින සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූ ප්‍රථම අවස්ථාව මෙය බවද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ (08දා) කඩාවැදී පුහුණුකරුවන්ගේ කළමනාකරු (Coaching Manager) ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වේ.

Read More

මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් ආරක්‍ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප‍්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000/- වන්දියක් ගෙවීමට නියම කෙරිණි.

Read More

ජාතීන් අතර අසමගිය ඇති කිරිමේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිගින් දිගටම පාඩු ලබමින්, රටට මහා බරක් වී ඇති, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 7,000ක් පමණ වන සේවකයන්ට වන්දි ගෙවා ගුවන් සමාගම වසා දැමීම සුදුසු බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවෙන් ඉවත්වූ අමාත්‍යවරයෙකුගේ නිවසේදී මෙම හමුව සිදුව තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් බව කියන ඉලන්දාරි දේවගේ සංජීව සිසිර කුමාර නොහොත් අමුණුගොඩ සංජීව පොලිස් අත්අඩංගුවේ සිටියදී ජාඇළ දඬුගම ඔයට පැන දිවි නසාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය

Read More

ප්‍රතිඵල නිකුත් වූ විභාගයේ පළමු ස්ථාන දෙකක් වාර්තා කිරීමට සිසුන් දෙදෙනෙක් සමත්ව තිබේ. ඔවුන් දෙදෙනාම ලකුණු 199 බැගින් වාර්තා කර තිබේ.

Read More

හිටපු වමත් ආරම්භක වේගපන්දු යවන්නෙක් සහ පන්දු යැවීමේ පුහුණුකරුවෙක් ගැන සැක සිතී ඔහුගේ දුරකථනය අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ගේ භාරයට

Read More

මෙහිදි අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ අගමැතිවරයා,කථානායකවරයා ඇතුලු දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාගෙන නැති බවයි.

Read More

රු. ලක්ෂ 135ක් වටිනා සැප වාහන 08ක් ගෙන්වයි - ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ පරිපාලන අංශ ප්‍රධානියාටත් සැප ජීප් රථ

Read More

ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් රටින් පිටතදී කරන ලදැයි සැළකෙන අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

Read More

සමහරුන් හිතාගෙන ඉන්නේ තවම මේ රට ගමක්, අඩු ආදායම්ලාභීන් වෙසෙන දුප්පත් රටක් කියලා. නමුත් මේ රටේ සමාජ යාතාර්ථය දිහා බැලූවහම මේ රට එවැනි රටක් නෙමෙයි කියලා අපි හැමෝටම පේනවා.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන බලපත් නිකුත් කිරීම අත්හිටුවමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කර තිබුණද, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිටත් තීරුබදු රහිත වාහන ගෙන්වා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30දා) පැවසීය

Read More

යුද්ධයේ අමුතු අමුතු දේවල් කරලා දිනන්න පුළුවන්ද? හැංගෙන ජාතියේ හමුදාපතිවරු හිටියෙත් නෑ, හැංගෙන හමුදාවක් අපිට තිබුණෙත් නෑ. මොනවවුණත් ඒ ජනතාධිපතියි ආරක්ෂක ලේකමුයි හැංඟුනේ නෑ.”

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.