පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද දින දෙහිවල ප්‍රදේශයේදි හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් සමඟ බංගලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒක මේ රටට ඔරොත්තු දෙන්නේ නෑ. විශේෂයෙන්ම 2015දී ගුවන් යානා 21 යි තිබුණේ සේවකයෝ 8000ක් හිටියා. එක ගුවන් යානයකට සේවකයන් 333ක් හිටියා.
Read Moreප්‍රතිඵල නිකුත් වූ උසස්පෙළ විභාගයේ ඒ ඒ විෂය ධාරාවෙන් පළමු, දෙවන හා තෙවැනි ස්ථාන ලබාගෙන ඇති උසස්පෙළ විශිෂ්ඨයින් මේ ආකාරයෙනි.
Read Moreඅමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා හරින් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
Read Moreමරණ දඬුවම පැනවිම තාවකාලිකව නැවැත්වීමට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුගිය සතියේදී ඉදිරිපත් වූ යෝජනාවකට පක්ෂව ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිත කර තිබේ.
Read Moreආසියානු මහාද්වීපය තුළ සංචාරය කිරිමට හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ.
Read Moreඋසාවි නිවාඩු කාලය අවසන් වූ පසු, කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව පිළිබඳව අධිකරණයෙන් විමසීමට බලාපොරොත්තු වන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
Read Moreතුවාල ලැබූ තවත් තිදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
Read Moreඅද උදෑසන 9.25 සිට 9.27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාව රැකීමේ කාලයක්
Read Moreතංගල්ල පොලිස් වසමේ කුඩා ධීවර වැල්ල ධීවර වරායට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි සිටි පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතක
Read Moreඑක්සත් ජාතික පෙරමුණ විසින් නිර්මාණය කිරීමට යන අලුත් පෙරමුණේ නාමය ’ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ ලෙස වෙනස් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ තීරණය කර තිබේ.
Read Moreහිතන්න බැරි සහන ජනතාවට දෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල, විශ්‍රාම වැටුප්, දිළිදු දීමනා. හිතන්න බැරි සහන දෙනවා.
Read Moreනීති විරෝධි කටයුතු සහ අක‍්‍රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති අවධාරණය කරයි.
Read Moreඑක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක්වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට අමාත්‍යධූර ලබාදීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read MoreUPDATE අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි
Read Moreදිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට පමණක් සීමා වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායක ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහුව හිරේ දැමීමට කිසිම අදහසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ 225ක් අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට කළ ප්‍රකාශය තම පෞද්ගලික දේශපාලන මතය බවත් එම මතය තුළ තමන් අදත් එළෙසින්ම සිටින බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පෙරමුණ මුස්ලිම් කොංග්‍රසයේ වෙනමම තරග කළ ලබාගත් මන්ත්‍රීධූර 1 සමගින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදී අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවත් හෙට පෙරවරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමහින්ද රාජපක්ෂ මහතාට සහ එම අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය වෙනස් නොකරන බව
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයෙත්, කැබිනට් මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව එම පාර්ශ්ව දෙක විසින් ඉදිරිපත් කළ අභියාචනා දෙක සළකා බැලීම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
Read Moreඅපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරයේ බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරිමේ යෝජනාවට පක්ෂව ඡන්ද 117 ලැබුණ අතර විපක්ෂව ඡන්ද කිසිවක් නොලැබුණි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අතර හමුවක් අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
Read Moreජනාධිපතිවරයා විසින්පා ර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව කළ පෙත්සම් විභාගයේ තීන්දුව ඉක්මනින් ලබාදෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කළ ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.
Read Moreපාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට අදාළව පැවැත්වූ පෙත්සම් විභාගයේ තින්දුව ඉක්මනින් ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකරන බව හිටපු අමාත්‍ය විමිල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
Read Moreරටේ පවතින දේශපාලන අස්ථාවරබව දුරු කිරීම සඳහා මහා මැතිවරණයක් අවශ්‍යද යන කරුණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බවදේශපාලන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි ’අද’ට වාර්තාවෙයි.
Read More