NTJ හා JMI තහනම් කරයි
පාස්කු ඉරිදා ප්රහාරයට සම්බන්ධව ජාතික තව්හීත් ජමාද් (NTJ) හා ජමාතෙයි මිල්ලතු ඊබ්රහිම් ෆි සෙයිලානි (JMI) යන සංවිධාන තහනම් කිරීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

popular news
-
Sam Saturday, 27 April 2019 11:13 PM
ස්තුති ... මෙම සංවිධාන වල සියලු වැරදි කරුවන් අත්අඩංගුවට ගන්න
Reply : 0 0
ranjith Sunday, 28 April 2019 07:12 AM
හොද එඩිතර තීන්දුවක් වෙනත් නායකයෝ අද කිසිම දෙයක් කරන්න එදිරිපත් වෙන්නේ නේ නීති නේ කියමින් පස්ස ගහනවා චන්ද කීදර කමට. ජනාධිපතිතුමාට රටේ ජනතාවගේ ගොඋරවය හිමිවෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

