MCC ගිවිසුමට අදාළ කිසිම වියදමක් කර නෑ
ශ්‍රී ලංකාව හා අත්සන් කිරීමට නියමිතව තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ප්‍රදානයට අදාළව කිසිම මුදලක් ශ්‍රී ලංකා රජය වෙත සම්ප්‍රේෂණය කර හෝ වියදම් කර නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔවුන් මේ බව සඳහන් කරයි. මෙම ප්රදානය සම්බන්ධයෙන් රජයෙන් තීරණය ලැබෙන තෙක් අවලංගු කර හෝ දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
වර්තමාන ඩොලර් මිලියන 480 ප්රදානය යටතේ කිසිදු MCC ප්‍රදාන මුදලක් රජය වෙත සම්ප්‍රේෂණය හෝ වියදම් කිරීමක් සිදුවී නොමැත. සූදානම්වීමේ ක්‍රියාකාරකම් සඳහා වූ අරමුදල්, මෙම ප්රදානය සම්බන්ධයෙන් රජයේ තීරණය ලැබෙන තෙක් අවලංගු කර හෝ දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.
— U.S. Embassy Colombo (@USEmbSL) June 26, 2020
popular news
-
Don Saturday, 27 June 2020 10:02 AM
The elite erudite who gave a big report about MCC were too smart not to inquire from US Embassy, if any money was paid or any contract signed. Shame, (Odokku kukko)
Reply : 0 0
Demuni Uduwara Saturday, 27 June 2020 08:23 PM
What is Lalitha Siri Gunaruwan telling?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

