2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදීමේ චෝදනාවට සංගා පිළිතුරු දෙයි
2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එවක නායක මෙන්ම අවසන් මහ තරගය මෙහෙයවූ කුමාර් සංගක්කාරද එම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිත් කර තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් සංගක්කාර සඳහන් කරන්නේ අදාළ සාක්ෂි හිටපු අමාත්‍යවරය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී හා අරක්ෂක ඒකකයට යොමු කළ යුතු බවයි.
ඒ අනුව එම චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ කළ හැකි බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
He needs to take his “evidence” to the ICC and the Anti corruption and Security Unit so the claims can be investigated throughly https://t.co/51w2J5Jtpc
— Kumar Sangakkara (@KumarSanga2) June 18, 2020
එසේම අවසන් මහ තරගයට ක්‍රීඩා කළ තිලාන් සමරවීරද මෙහිදී සිය අදහස් දක්වමින් සඳහන් කරන්නේ එවකට ක්‍රීඩාව භාර හිටපු ප්‍රධානම පුද්ගලයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ පිළිබඳව අයි.සී.සී. පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු නොකළේ මන්ද යන්නයි.
What shaky statement! Why couldn't the person who was on the highest seat of sports then, .... Get this investigated by the ICC, then? https://t.co/mzHnzvgeqb
— Tilan Samaraweera (@TilanSam) June 18, 2020
popular news
-
Don Friday, 19 June 2020 01:23 PM
"We have decided to the victory to them" the president who was the golden spectator, on that occasion, betrayed Sri Lanka Cricket. Aravinda also gave-up his contribution from that special day... that is the whole truth nothing but the truth.
Reply : 0 0
CITIZEN Monday, 22 June 2020 11:39 AM
This, foul-mouthed, uncultured, low-bred fellow is usually like this and this time around he thought of diverting the attention of the people from many of his corrupt deals and other deals coming out in the election campaign. The Govt. should cause an expeditious inquiry into the allegation and if proved false and baseless this traitor's civic rights should be deprived and jailed for life.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

