saravita-anim2

2026 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා

2026 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා

TOP STORY - timelapse 8266 hours ago

LATEST

ඉදිරි දෙසතියේ සියලු රාජ්‍ය පෞද්ගලික උත්සව නවතී

calendar_today 2021 අප්‍රේ 25 - 16:13 remove_red_eye - 1116  

අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කරයි.

කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණි. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව තිබේ. අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

Read More

නිට්ටඹුව පදිංචි 35 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, පන්නිපිටිය පදිංචි අවුරුදු 40ක පිරිමි පුද්ගලයෙක්, වත්තල පදිංචි අවුරුදු 18ක තරුණියක්, මහරගම පදිංචි අවුරුදු 71ක කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයට අදාළව කරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

“දීර්ඝ සති අන්තයේ හැකිතාක් නිවසට වී සිටින්න. සියලුම ආකාරයේ ඒකරාශීවීම් අවම කරගන්න. මහජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකී කොවිඩ් ආසාදිතයෙක් වෙන්න එපා. ලොක්ඩවුන් ගැන බොහෝ දෙනෙක් අවධානය යොමුකර තිබෙනවා. කොවිඩ් සැලකිය යුතු තත්ත්වයක් හමුවී විට හුදෙකලා කිරීමට කටයුතු කරනවා.”

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ ප්‍රදේශයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ වැල්ලව, නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

Read More

නැවත දැනුම්දෙනතුරු කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.

Read More

කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ කිහිපයක් සංචණ සීමා පනවමින් හුදකලා කිරීමට අද (22දා) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළේය.

Read More

මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන අය අත්අඩංගුවට ගැනීමට භාවිත කරන නව උපකරණ නව උපකරණ වැඩි වශයෙන් මිලදී ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අවධානය යොමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

සෙවණගල 75 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, ජා ඇල පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක්, කැළණිය පදිංචි අවුරුදු 57ක පිරිමි පුද්ගලයෙක්, රත්නපුර පදිංචි අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙක්, ගම්පහ පදිංචි අවුරුදු 39 ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය පසුපස දේශපාලන වුවමනාවන් පැවැති බවත් එම ප්‍රහාරය පිළිබඳව වත්මන් රජයත් පැවැති රජයත් අනුගමනය කරන ලිස්සා යන සුළු ක්‍රියාදාමය පිළිබඳව කනගාටුවන බවත් කොළඹ අඟරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරති.

Read More

2020 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්වු ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිගේ ඉල්ලා අස්වීම එම තරඟය සංවිධානය කළ ආයතනය විසින් පිළිගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බවත් මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළ දී වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

(UPDATE)රාජගිරියේ ඊයේ (19දා) සිදුවූ රිය අනතුරකට අදාළව මෙම අත්අඩංගුවට ගත් රඛිත රාජපක්ෂ ඇප මත මුදාහර තිබේ.

Read More

සියලුම මැයි රැළි අවංලගු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සියලු පක්ෂ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම මැයි දිනය සමරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

කිසිදු දේශපාලන බලවේගයක් ගැන නෙවෙයි මම කිව්වේ. මම කිව්වේ ජාත්‍යන්තර වහබ්වාදය කියන අදහස ඇතිවයි කිව්වේ. අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් මීට වඩා පැහැදිලි පිළිවෙලක් ඇතිව වැඩපිළිවෙලකින් මේ කරුණු සොයා බලා මේවා ඉදිරියට සිදු නොවෙන්න කටයුතු කරන්න කියලා.

Read More

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය.

Read More

වත්මන් ආණ්ඩුව තුළ පැන නැගී ඇති ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් පක්ෂනායක රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (19) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙයි.

Read More

වර්තමාන කොමිසමේ සැලැස්ම අනිවාර්යයෙන් ජනපති අනුමැතිය ලබාගත යුතු යි. සංශෝධනයක දී පවා ජනපති අනුමැතිය අවශ්‍ය යි. එහි මුදල් පිළිබඳ සියලු වාර්තා ජනපතිට ඉදිරිපත් කළ යුතු යි. පොලිසියට වගේ ම යුධ හමුදාවටත් එහි ප්‍රවේශය තිබෙනවා. එහි ක්‍රියාත්මක වන්නේ ලංකාවේ නීතිය. කිසියම් අපරාධයක් හෝ නීති උල්ලංඝනයක් සිදු වුවහොත් ඒ පිළිබඳ රටේ සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්නට පොලිසියට සහ හමුදාවට පුළුවන්.

Read More

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අප්‍රේල් මස 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

Read More

කුමන ආණ්ඩුවක් යටතේ වුවත් තමන් ස්වාධීන මතයක සිටි බවත් තීරණ ගත යුතු තැන්වලදී තීරණ ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

පොල්තෙල් වැනි මෙරට ආනයනය කරනු ලබන ආහාර වර්ග ඇතුළු ආහාරවල හානිකර ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවත් එබැවින් ආහාරවල ඇති හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට වහා කටයුතු කරන ලෙසත් රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

Read More

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු අසුනින් පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

Read More

2021 වසරේ ගෙවී ගිය මාස 03 ක කාලය තුළදී පමණක් යාපනය දිස්ත්‍රික්කයේ දමිළ තරුණ තරුණියන් 1600 ක් පමණ යුදහමුදාවට බැඳී ඇති බව යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.

Read More

ශ්‍රී ලාංකිකයන් 925242ක් වෙත කොවිෂිල්ඩ් එන්නත ලබාදී ඇති අතර චීන ජාතිකයන් 2469ක වෙත චීනයේ සයිනෝෆාම් එන්නත ලබාදී තිබේ.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබුණ ඊයේ දිනයේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

මාර්ගයේ ගමන් කරන රථවාහන පරික්ෂා කිරිමේ විශේෂ මෙහෙයුමක් අද සිට අලුත් අවුරුදු සමය අවසන් වනතෙක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.