කලු දිලීර රෝගය ලංකාවෙන් වාර්තා වී නෑ
ඉන්දියාවේ පැතිර යන කලු දිලීර රෝගය අම්පාර ප්‍රදේශයේ පැතිර යන බවට මේ වෙන තෙක් වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ‘අද’ කළ විමසීමේදී හෙතෙම සඳහන් කර සිටියේ අදාළ රෝගය පැතිර යන බවට තහවුරු වී නොමැති බවට අම්පාර මහ රෝහලෙහි අධ්යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දුන් බවයි.
කෙසේවුවද මේ පිළිබඳ රෝහල් බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බවත් ඒ අනුව ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
popular news
-
vipakshe desapalana Monday, 24 May 2021 09:24 AM
ikmanina meya indiyaven laba ganimata anduva katayuthu kala yuthuya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

