saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 8544 hours ago

LATEST

ඇමති සුදර්ශනී ඇත්තම කියයි

calendar_today 2021 මැයි 20 - 14:22 remove_red_eye - 7075  

රටේ ජනතාව දැඩි සළකිල්ලෙන් කටයුතු කළ යුතුයි. අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට වෙලා තියන්න. එහෙම වුණොත් මේ රෝගය අපිට පාලනය කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් ලෙස මම නිර්දේශ කරනවා.

මීට අමතරව චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ5 ලබන 23 දා දිවයිනට ගෙන ඒමට නියමිතය.

Read More

මඩකලපුව දිස්ත්‍රීක්කයේ ග්‍රාම නිලධාරි වසම් 5ක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 36ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වෙයි.

Read More

අද දිනට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 3,051ක් වාර්තා වී ඇත. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගියේය.

Read More

මැයි 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සියලු ගුවන් මගීන් පැමිණීම අත්හිටුවා ඇත.

Read More

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බවට ඇමෙරිකාවේ FBI ආයතනය පවා තහවුරු කර ඇති බවත් එම ප්‍රහාරයට සම්බන්ධව එක් විදේශීය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (19දා) පාර්ලිමේන්තුවට පැවැසීය.

Read More

අද දිනයේදී තහවුරු කළ මරණ අතර රත්නපුර පදිංවි අවුරුදු 20ක තරුණයෙක්ද විය. ඔහු ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටන විටදීය. ඔහුට වෙනත් ආබාධ ඇති බවට වාර්තා කිරීමක් සිදු කර නොමැති අතර මරණයට හේතුව ‍ලෙස දැක්වෙන්නෙ උග්‍ර කොවිඩ් නිව්මෝනියාවයි.

Read More

දින 100ක් ගතවන වන ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Read More

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ වගන්ති කිහිපයක් සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරයකින් බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

Read More

තවත් ග්‍රාම නිලධාරී වසම් 03ක් හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 981ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වාත් නැවතත් මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වන ආසාදිතයින්ට පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට සහ අතරමැදි මධ්‍යස්ථානවලට යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ක්ෂණික තීරණ ගැනීම සඳහා වු COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද තීරණය කරන ලදී.

Read More

මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගම්පහ, රත්නපුර, ගාල්ල, අම්පාර, කලුතර, මාතලේ හා නුවරඑළියට අයත් ප්‍ර දේශ 70ක් මෙසේ හුදෙකලා කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නවතම ශ්‍රී ලංකාව සිතියම නිකුත් කර තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 941කි.

Read More

පී.සී.ආර්. පරීක්ෂණ මගින් ධනාත්මක වන කොවිඩ් ආසාදිතයන් සඳුදා සිට නිවෙස්වලදී ප්‍රතිකාර සඳහා යොමුකරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණ අසම්පූර්ණ බව සඳහන් කරමින් නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් පොලිස්පතිට ලිපියක් යොමුකර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ. ඒ අනුව එක් දිනක තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය වෙයි.

Read More

ඉන්දීය සාගරයේ සුමාතා දිවයින අසළ ඇතිවූ භූ චලනයෙන් ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

Read More

කොවිඩ් රෝගීන් වාර්තා වීම අනුව දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම නිලධාරි වසම් රැසක් හුදකලා කිරීමට තීරණය කර තිබේ.

Read More

අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා කාලය තුළ සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

තවත් ප්‍ර දේශ කිහිපයක් හුදෙකලා කිරීමට හා හුදෙකලා කර තිබූ ප්‍ර දේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.

Read More

මැයි 31 දා දක්වා දිනපතා රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා දිවයිනපුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශය කරයි.

Read More

කොවිඩ් රෝගින් වාර්තාවීම අනුව අද (12) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 850ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අවශ්‍යවුවහොත් ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවිමට කටයුතු කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

කොවිඩ් රෝගීන් වාර්තාවීම මත අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.