වැඩිම කොවිඩ් මරණ ඊයේ
දිනක් තුළ තහවුරු කරන ලද වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (20ද) වාර්තා වී තිබේ.
ඊයේ දිනයේදී මරණ 38ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1089ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම මරණ අතරින් 24ක්ම අවුරුදු 70 ඉක්මවූවන් වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මියගිය පිරිසෙන් 19ක් කාන්තාවන් වන අතර ඉතිරි 19 දෙනා පිරිමි පුද්ගලයන් වෙයි.
popular news
-
Samson de silva Friday, 21 May 2021 10:27 AM
Eeye Covid marana 38k lu. Oka epamana ganan gatha yuthu deyak neweyi. Eeye eeta wadaa wadagath deyak wunaa. Api Port City panatha pass karagaththaa. Eka gana kathaakarapallaa. Marena ayage awaasanaawa. Unta saubaagye dakma balaaganna waasanaawa naha. Respect Sir. Aadamabari deepu chandaya gana.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

