සංචරණ සීමා ජුනි 07 දක්වා අඛණ්ඩව
දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.
මේ අනුව 31වනදා සහ 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇත. ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මගින් බෙදා හැරීමට නියමිතය.
popular news
-
Deepal Nirosh Friday, 28 May 2021 01:40 PM
තීරණය නිවැරදියි, හැබැයි භාණ්ඩ බෙදා හැරීම විධිමත් පිළිවලකට සිදුවිය යුතුයි. අර මොරටුමුල්ලෙ ජනතාවට එන්නත ලබා දීම වගේ සිදු නො වීමට වගබලා ගත යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

