දිනකදි වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි
- 22 05 2021
- 07:03
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කොවිඩ් මරණ 44ක් වාර්තා වි තිබේ.
මෙම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම මරණ සංඛ්‍යාව ලෙස වාර්තා වෙයි.
මෙම මරණ 44ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 1,132ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
