www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
කොළඹ වරායට නුදුරින් ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිපිරීමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
ඒත් සමගින් කන්ටේනර් කිහිපයක් මුහුදට වැටී තිබේ. මේ අතර අම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 25ක් නාවික හමුදාව මගින් බේරා ගෙන තිබේ.
එසේම ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටරයක් යොදා ගමින් නෞකාව වෙත වියළි රසායනික ද්‍රව්‍ය පතිත කරමින් සිටියි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd