saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 8586 hours ago

LATEST

මැයි 30දා තෙක් පළාත් අතර සංචරණ සීමා

calendar_today 2021 මැයි 10 - 21:50 remove_red_eye - 1809  

මැයි 30 දා තෙක් පළාත් අතර සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් රට වසා දැමීමක් සිදු නොවන බව යුද හමුදාපති ජනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

වොෂිංටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ Institute for Health Metrics and Evaluation (IHME) ලංකාවේ තත්ත්වය ගැනද ගණිත මාදිලියක් මගින් පුරෝකථනයක් කර ඇති අතර එහිදී ලබන සැප්තැම්බර් මස 01 දා වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 20000 ඉක්මවා යනු ඇතැයි ඔවුන් සමීක්ෂණය කර තිබේ.

Read More

දිස්ත්‍රික්ක පහකට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. මීට අමතරව දිස්ත්‍රික්ක පහකට අයත් ග්‍රාම නිලධාරී වසම් 14ක හුදෙකලා බව ඉවත් කිරීමටද කටයුතු කර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 927ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

එක් වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී වාර්තා කර ති​බේ. ඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,732ක් වාර්තා වී ඇත. මෙරට සමස්ත ආසාදිතයින් ගණන 124,966ක් දක්වා ඉහල ගොස් ති​​බේ.

Read More

කොවිඩ් රෝගී වැඩි වශයෙන් වාර්තාවීම හේතුවෙන් රත්නපුර, කලුතර හා නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍ර දේශ රැසක හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

Read More

කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගින් දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කිරීමට කටයුචතු කර තිබේ.

Read More

තවත් ග්‍රාම ‌සේවා වසම් කිහිපයක් හෙට අලුයම 5 සිට හුදෙකලා කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතයට එරෙහිව ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම වෙනුවෙන් අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූර්ණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

දිවයින පුරා සියලුම පාසල් ,පෙර පාසල් ,විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙන තුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් .පිරිස් ප්‍රකාශ කළේය.

Read More

කොළඹ - කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර,නිවුන්ගම, හල්පිට කලුතර - පොල්හේන, පිඹුර, යටියන බටහිර ගම්පහ -සූරියපාලුව දකුණ හා උතුර, ඇල්දෙණිය නැගෙනහිර, පහළ කරගහ අමුණ උතුර, ඉහළ කරගහ අමුණ උතුර

Read More

වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වා ගෙන යන වෙළෙද සැල් අතරින් වෙළෙද සැල් 25 ක පුද්ගලයින් 38 දෙනෙකු කොවිඩ් වෛරස ආසාදිතයන් ලෙස අද දින (06) තහවුරු වු බව වත්තල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.

Read More

තවත් දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ - පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ - සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී තිබේ. ඒ අනුවට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 720ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

දිස්ත්‍රික්ක 4ක ග්‍රාම ‍සේවා වසම් 12ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මෙහිදී හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහලෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන දෙකක් වාර්තාවීම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.

Read More

සාපෙළ විභාගය අගෝස්තු මාසයේදීත්, උපෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීම හා එක් එක් විභාගයේ ප්‍රතිඵල මාස 3ක් තුළ නිකුත් කිරීම මගින් සමස්ත ක්‍රියාවලිය සඳහා දැනට ගතවනන මාස 45ක කාලසීමාව මාස 32ක් දක්වා අඩුකිරීම හා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික විධිවිධාන සැලැස්වීම.

Read More

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතාටට එරෙහිව නීතිපති දෙපාර්දතමේන්තුව චෝදනා 800ක් ඉදිරිපත් කර තිබේ.

Read More

ඒ අනුව පාදුක්ක පොලිස් කොට්ඨාසයේ උග්ගල්ල ග්‍රාම සේවා වසම, කලුතර පොලිස් කොට්ඨාසයේ පිංවත්ත, පිංවත්ත බටහිර, නාරම්පිටිය බණ්ඩාරගම නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්, වත්තල පොලිස් කොට්ඨාසයේ අල්විස් වත්ත, හඟුරන්කෙත පොලිස් කොට්ඨාසයේ රත්මැටිය ග්‍රාම සේවා වසම, මඩකලපුව දිස්ත්‍රික්කයේ තිස්සවීරසිංහම් චතුරස්‍රය යන ප්‍ර දේශ වහාම ක්‍රියාතමක වන පරදි හුදෙකලා කර තිබේ.

Read More

පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව පිළියන්දල පොලිස් බල ප්‍ර දේශයටම පනවා තිබූ හුදෙකලා බව ඉවත් කර ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කර තිබේ.

Read More

කොවිඩ් නිසා මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීමේදී එය පළාත් පාලන ආයතනවලට අයත් ආදාහනාගාර තුළින් නොමිලයේ සිදුකිරීමට අදාළ චක්‍ර ලේඛනයක් නිකුත් කිරිමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා අස (02දා) මාතලේ දී පැවසිය.

Read More

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල්වලින් ලබා ගන්නා සේවා සඳහා ගෙවීම් කිරීමේදී විදේශ ව්‍යවහාර මුදල් වලින් ගෙවීම් කිරීමේ අවස්ථාව උදාවී තිබේ.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

Read More

තවත් කාන්තාවක් හා දරුවන් දෙදෙනෙක් නිරෝධායනයට

Read More

එ​ළඹෙන මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කර සිටියි.

Read More

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, නාම්පමුණුව, ගොරකපිටිය ග්‍රාම නිලධාරී වසම්, අම්බලන්ගොඩ – ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසම්, දෙහිඅත්තකණ්ඩිය – දෙහිඅත්තකණ්ඩිය, කදිරාපුර ග්‍රාම නිලධාරී වසම්, කලවාන – හපුගොඩ ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා කර තිබේ.

Read More

කලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් රැසක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

Read More

පොළොන්නරුව පොලිස් බලප්‍රදේශයට අයත් ඇලහැර සහ සුරබිම ග්‍රාම නිලධාරි වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.