ශ්‍රී ලංකාව මේ වන වට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සිංගප්පූරුවේ ප්රටධානතම පුවත් සේවයක් වන straitstimes.com පුවත් සේවය වාර්තාවක් පළකර තිබේ.එම වාර්තාවට ඔවුන් Sri Lanka repays debtors as citizens go hungry (ජනතාව බඩගින්නේ, ශ්‍රී ලංකාව ණය ගෙවයි) යනුවෙන් මාතෘකාව යොදා තිබේ.
2015 ජනපතිවරණ සමයේදී දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිත කරමින් ලිත් බෙදා හැරීමට කටයුතු කළ බවට චෝදනා කරමින් වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබේ.
Read Moreකෝවිඩ් -19 මර්දනයට අදාළ චක්‍රලේඛය පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මේ දක්වා බලාත්මකව තිබු, දෙසැම්බර් අග දී නිකුත් කරනු ලැබු ජනවාරි මස 31ක දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මාර්ගෝපදේශ චක්‍රලේඛය මේ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙබරවාරි මස 28 දක්වා එය දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඊයේ (30දා) ගම්පහ කලගෙඩිහේන ප්‍ර දේශයේදී එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව විධිමත්, අපක්ෂපාතී පරීක්ෂණයක් කරන මෙන් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටියි.
Read Moreමාරවිල නාත්තන්ඩිය ප‍්‍රදේශයේ ජාතික පාසලක පාසල් ශිෂ්‍යාවක කොවිඩ් 19 වෛරසය අසාදනය වීමෙන් අද (30 දා) අලුයම මරණයට පත්ව ඇතිබව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
Read More(UPDATE) ඇටම්පිටිය ඌමා ඔයේ ගැරඩි ඇල්ලේ 29 දින සවස දිය නෑමට ගිය එකොළොස් දෙනෙකුගෙන් දියේ ජීවිතක්ෂයට පත්වූ පස්දෙනාගේම සිරුරු සොයාගත් බව පොලීසිය කියයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටනකට යාමට රජය කටයුතු කරමින් සිටින බවත් ඒ් පිළිබඳව වන සාකච්ඡා සාර්ථක බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුඛයේ ශල්‍ය කර්මයකට ලක්වූ බවට පසුගියදා පළ කළ වාර්තා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරනු ලැබීය.
Read Moreජනවාරි 31 දා තෙක් විදුලිය කැපීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
Read Moreනමුත් පාපැදිය භාවිතා කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48ක් ඉතිරි කර ගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ එම්.සී ෆර්ඩිනැන්ඩා් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු වන ඒ මහතා රජයේ ආයතන ගණනාවක ප්‍රධාන තනතුරු කිහිපයක් මීට පෙර දරා තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක පැවැති ගිණුමකින් රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් වරින් වර වංචනික ලෙස ලබාගත් බව කියන ඔහු ළඟින්ම සිටි නිලධාරියෙක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
Read Moreමහ කන්නයේ වී ගොවිතැන් කළ සෑම ගොවියෙකුටම වගා හානී වෙනුවෙන් වනදි ගෙවීමට කැබිනට් අනුමැතිය දුන් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read Moreපූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව මේ වන විට එන්නත් දෙකක් ලබාගෙන තිබෙන පිරිස් පූර්ණ එන්නත්කරණය වෙනුවෙන් බූස්ටර් එන්නතද ලබා ගතයුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
Read Moreවිදුලිය කප්පාදුවකින් තොරව කටයුතු කරගෙන යාමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.
Read Moreගතවූ සතියක කාලය තුළදී කොවිඩ් නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඉතා ඉහළ වැඩිවීමක් දක්නට ඇතැයි ඒම සේවාව භාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.
Read Moreරටේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගතයුතු යයි අද (23දා) පැවති කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සභා සම්මත විය.
Read Moreහෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 529 ක් හා ශාක කොටස් රැසක් ජාන කොල්ලයක නිරතවීමේ අරමුණින් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන ලද රුසියානු ජාතිකයන් තිදෙනෙකුට රුපියල් 8,655,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ජී. ජී. පී. ජයසිංහ මහතා ඊයේ (21දා) නියෝග කළේය.
Read Moreවර්තමානයේ ශ්‍රී ලංකාවට අත්‍යාවශය සහල් වැනි භාණ්ඩ සපයා ගැනීම සඳහා චීන සහනාධාර පහසුකම් උපයෝගී කර ගැනීමේ ඉඩකඩ විමර්ශනය කිරීමට චීනය හා ශ්‍රී ලංකාව එකඟ වී ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreතෙල් නැව් දෙකක් ලංකාවට සමීප මුහුදේ, එක නැවකට ඩොලර් 18,000 බැගින් අද වනවිට දින 04කට ඇ.ඩො. 72,000ක් ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලා
Read Moreරජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් නිකුත් කර තිබේ.
Read Moreපාස්කුදා ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ල ලකුණු කළ ලේඛණ පරීක්‍ෂා කළා නම් ඔහුට එරෙහිව මෙම නඩුව නොදා ඉන්න තිබුණා යැයි ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (19දා) විවෘත අධිකරණයේදී පැවසීය.
Read Moreශ්‍රි ලංකාව හා චීනය අතර අත්සන් කළ රබර් - සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් චීනය විසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් මිිලියනයක් පරිත්‍යාග කිරීමට නියමිත බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
Read Moreඑතනෝල් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ව්‍යාපාරිකයෙකුට ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමේ පහසුකම් සලසා දීමට රාජ්‍ය අමාත්‍යවරයෙක් විසින් කටයුතු කළ බවට වාර්තාව වූ සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට භාරදී තිබේ.
Read Moreඅඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා ඉන්දීය තෙල් සමාගම සමග සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස තමන් ලංවිම සභාපතිවරයාට දැනුම් දුන් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
Read Moreලක්විජය බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු සඳහා තාක්ෂණික උපදේශන සේවා ලබාගත් චයිනා මැෂිනරි ඉංජිනේරින් කෝපරේෂන් සමාගම (සී.එම්.ඊ.සී) සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 17.5ක හිඟ මුදලක් ගෙවිමට සිදුව ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලාංකිකයන් විදෙස් ගතව උපයන මුදල් ශ්‍රී ලංකාවට එවීමේ විශාල පහළ යෑමක් පසුගිය වසර තුළදී මෙන්ම දෙසැම්බර් මාසය තුළදී දක්නට ලැබේ.
Read Moreලෝකයේ අනෙකුත් රටවල මෙන්ම ඔමික්‍රොන් ප්‍ර භේදය ලංකාවේ ප්‍රමුඛතම ප්‍ර භේදය බවට පත්වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
Read Moreමධ්‍යම අධිවේගයේ මිරිගම - කුරුණෑගල කොටස අද පස්වරුවේ ජනතා අයිතියට පත්කරනු ලැබීය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කොටස ජනතා අයිතියට පත්කරනු ලැබීය.
Read More