saravita-anim2

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

TOP STORY - timelapse 6549 hours ago

LATEST

මානව හිමිකම් කඩකිරීම් විමර්ශන කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට

calendar_today 2022 පෙබ 19 - 09:37 remove_red_eye - 231  

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් ඊයේ (18දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

(UPDATE) පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරී ප්‍රනාන්දුට හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ‌ගොනු කර තිබූ නඩුවෙන් ඔවුන් නීදහස් කිරමට ‌විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් මිලදී ගත් දේපළවල වටිනාකම රුපියල් කෝටි 79 ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

Read More

මෙරට ළදරුවන් සඳහා භාවිත කරන ඇතැම් කිරි බෝතල් සහ ආහාර බඳුන්වල (ෆීඩින් කප්) බිස්ෆීනෝල් A විෂ රසායනික අඩංගු බවට තහවුරු වී තිබෙනබව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

Read More

පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේදී සෑම මරණයක් වෙනුවෙන්ම පී.සී.ආර්. පරීක්ෂණ අවශ්‍ය නොවන බව සඳහන් කරමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන් නිදැල්ලේ සිටියදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬ නගන පුද්ගලයන් මර්දනය කිරීමට ගනු ලබන උත්සාහයන් පිළිකුල් සහගත ලෙස හෙළාදකින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ.

Read More

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිිකව අත්හිටුවා තබේ.මේ අනුව තම ඉල්ලිම්වලට විසඳුම් ලබාදිමට සති දෙකක කාලයක් ලබාදමින් ඔවුන් මෙසේ වෘත්තිය සමත ක්‍රියාමාර්ගය අත්හිිටුවා තිිබේ.

Read More

රුපියල් මිලිියන 2000කට වැඩි ආදායමක් උපයාගත් සමාගම් හා පුද්ගලයන් වෙත එක් වරක් පමණක් අය කරන අධිභාර බද්ධ සේවක අර්ථ සාථක අරමුදල, සේවක භාර කාර අරමුදල ඇතුළු අරමුදල් 9 කට අදාළ නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

Read More

හැබැයි එක දෙයක් මට කියන්න පුලුවන් පහුගිය කාලේ මේ රටේ සිද්ධ වෙච්ච වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව අපි දිගින් දිගටම මාධ්‍ය හරහා කතා කළා. ඒවට කුපිත වෙච්ච පිරිසක් මගේ හඬ නිහඬ කරන්න මෙහෙම කලාද දන්නෙ නැහැ .හැබැයි මං ඒ අයට කියනවා ඒ අරමුණෙන් මගේ හඬ නිහඬ කරන්න. මාව භය කරන්න මේ විදිහයි මැර ප්‍රහාර එල්ල කරා නම්, ඒක කවදාවත් කිසිසේත්ම සිද්ධ වෙන්නෙ නෑ. ඒක සිහිනයක්ම පමණක් බව පැහැදිලිවම කියන්න ඕනේ.

Read More

හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රෝල්ස් රොයිස් , ලැම්බෝගිනි, ජගුවාර්, මර්සිඩීස් බෙන්ස්, හමර් රථය බැගින් හා බස් රථ දෙකක් වෙන්දේසි කිරීමට රේගුව ගත් පියවරක් අවසන් මොහොතේ හදිසියේ නතර කර තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලීයට අදාළ ක්‍රීඩක ‌‌වෙන්දේසියේදි ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනීඳු හසරංග ඉන්දීිය රුපියල් කෝටි 10.75 මිලකට (ශ්‍රීී ලංකා රුපීයල් 28.81 ) මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.

Read More

මෙවර ඉන්දීය ප්‍රිිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට වාර්තා ගත ඉල්ලුමක් ලැබී තිබේ.

Read More

මුල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවනතෙක් සතොස සභාපතිවරයා ඇතුලු නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කටයුතු කර තිබේ.

Read More

මේ වනවිට සමාජය කිවනොහැකි තරමටම බිඳ වැටි ඇති බව තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (11දා ) බලපිටියේදී පැවසිය .බලපිටිය රන්දොබේ සංඝරාජ පිරිවෙන් විහාරස්ථානයේ නව සංඝාවාසයයක් විවෘත කිරීමේ පිංකම නිමිත්තෙන් පැවති ජන හමුව අමතා රාජපක්ෂ මහතා එසේ කිවේය.

Read More

පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සඳහා සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය. ඒ අනුව අනුරාධපුර රැලියේදී මැතිවරණ සඳහා සූදානම් වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ අභියෝගය භාර ගන්නා බව අද (10දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

Read More

සෙම සිරවී සිටි අවුරුදු 10 ක දරුවෙකුගේ අසනීපය සුව කර ගැනීම සඳහා යාඥා කළ මෙන්ම පසුව දරුවා මිය යෑමෙන් පසුව ඔහුගේ ප්‍රාණය ලබා ගැනීම සඳහා යාඥා කළ එම දරුවාගේ මව, පියා හා මිත්තණිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

’’අද වෙනකොට රූෆ් ටොප් සොලර් ගත්තොත් එහෙම මෙගාවොට් 40ක් තියෙනවා ගෙවල්වල සෝලර් හයි කරල විදුලිබල මණ්ඩලයෙන තවම කනෙක්ෂන් එක දෙන්නෙ නැතුව. අවුරුද්දක් එකහමාරක් , සමහර ඒව අවුරුදු දෙකක් විතර වෙනවා. මෙන්න මේ කියන දේවල්වලට අපි විදුලි බල මණ්ඩලයත් සමඟ සාකච්ඡා කරල තීන්දු තීරණ අරගෙන අදාළ නිලධාරීන් දැනුවත් කරල මේව මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් පාචිච්චි කරන්න පුළුවන් තත්ත්වයට අපි පත් කරල තියෙනවා.

Read More

ගොවි ජනතාව වෙනුවෙන් තමන් අවශ්‍ය ඕනෑම දෙයක් සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ අද (09දා) පැවැති පොදුජන පෙරමුණ විසින් සංවිධානය කල පොදුජන රැලිය අමතමින් ඔහු මේ බව පැවසීය.

Read More

ඕස්ට්‍රේලියාවේ විශාලතම ආයෝජන බැංකුව වන Macquarie Group හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ෂෙමාරා වික්‍රමනායක ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරි බවට පත්ව සිටින්නීය. ශ්‍රී ලාංකික සංක්‍රමණික පවුලක දියණියක් වන ෂෙමාරාගේ සතියක වැටුප ඇමෙරිකානු ඩොලර් 315000ක් වෙයි.

Read More

’’මුළු ලෝකයම කොරෝනා විසින් ගිලගත්තා. විදේශ මුදල් හිඟයට මුහුණ දී ඇත්තේ රටවල් කිහිපයක් පමණි. වර්තමාන අර්බුදයට හේතුව කොරෝනා නම්, මුළු ලෝකයම එවැනි තත්වයන්ට මුහුණ දිය යුතුව තිබුණි. අපේ ආර්ථික අර්බුදය ණය බරින් ඇති වූ අතර එය උග්‍ර කළේ කොරෝනා වසංගතයයි’’

Read More

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතර අද (08දා) පැවැති සාකච්ඡා අසාර්ථක වී තිබේ. ඒ අනුව සිය වෘත්තීය අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති කියයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ පෞද්ගලික ජෙට් යානයක් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවේ තිරුපති වන්දනාවට එක්වීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුණ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ. මෙම සංචාරය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී තරිඳු උඩුවගෙදර මහතා විසින් 2021 දෙසැම්බර් 31 වන දින අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

Read More

රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

අයවැයෙන් වෙන් කළ සීමා පමණයි වැඩිපුර ප්‍රතිපාදන නෑ මැති, ඇමති, නිලධාරී ඉන්ධන හා දුරකතන ගාස්තුවලට සීමා ගොඩනැගිලි ඉදිකිරිම, විදෙස් සංචාර හා නව බඳවා ගැනීම්වලටත් සීමා

Read More

මොරොක්කෝවේ පටු විවරයක් සහිත ළිඳක මීටර් 32ක පමණ ගැඹුරක සිරවී සිට රයන් ඉන් බේරා ගැනීමෙන් සුළු වේලාවකට පසුව නිවේදනය කළේ ඔහු ජීවිතක්ෂයට ත්ව ඇති බවයි.

Read More

පූර්ණ එන්නත්කරණය සිදුකර නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30දා සිට වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

වගකීම් ගැන කථා නොකට අයිතිවාසිකම් ගැන පමණක් කථා කිරිමෙන් පළක් නෑ. ආර්ථික, දේශපාලන , සමාජීය වශයෙන් රටක් නිදහස් විය යුතුයි. වෙනස් නොවන අය දෙස බලා රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අප කළ යුතු දේවල් අත්හරින්න සූදානම් නෑ. රට වෙනුවෙන් නිවැරදි කිරීම අරමුණ මිස සියලු දෙනා සතුටු කිරිම අරමුණ නොවෙයි.

Read More

මතභේදයට තුඩු දි ඇති රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදිමේ සිදුවීමට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

(UPDATE) රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු රාගම පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 07 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.