කොල්ලුපිටිය සහ ගාළු මුවදොර පැවති සාමකාමී විරෝධතාවයන්ට පසුගිය 09 වැනි දින එල්ළ කල මැර ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.
යළිත් මුදල් අමාත්‍යධුරයේ රාජකාරී ආරම්භ කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
Read Moreවිදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, -දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් සභා හා පළාත් පාලන නාගරික සංවර්ධන හා නිවාස - රසන්න රණතුංග මහතා විදුලිබල හා බලශක්ති - කංචන විජේසේකර මහතා
Read Moreසිය සම්මුඛ සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනාධිපති රාජපක්ෂට ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටින විරෝධතාකරුවන්ගේ අදහසට තමන් එකඟ වන නමුත් එය සිදු නොවන බව ය. ’’දොස් කීම ක්‍රියාවකට මඟ පාදන්නේ නෑ මම මෙහි පැමිණියේ මිනිසුන් පෝෂණය කිරීමටයි ’’ ඔහු පැවසීය.
Read Moreනව රජයේ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව රැස්වීමට පෙරාතුව පත්කිරීමට යෝජිත බව වාර්තා වෙයි. එසේම එලෙස පත්කිරීමට යෝජිත අමාත්‍ය මණ්ඩලය 20 දෙනෙකුට සීමා කිරීමටද නියමිතය.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු මොහොතකට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Read Moreඑකඟතා කිහිපයට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමග එක්ව කෙටි කාලින ආණ්ඩුවක් පිහිටුවිමටත් සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙසත් අග්‍රමාත්‍යධුරය භාර ගැනිමට තිරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හෙට (13දා) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයෙකු මෙන්ම ජනතා විශ්වාසය තහවුරු කර ගත හැකි අග්‍රාමාත්‍යවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් මේ සතියේදී පත්කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.
Read Moreආරක්ෂාව සම්බන්ධයෙන් සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.
Read Moreසිය ධුරයෙන් ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පලා නොයන බව ඔහුගේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඒ.එෆ්.පී. පුවත් සේවය වෙත අද (10දා) පවසා තිබේ.
Read Moreපැය ගණනාවක් අරලිය ගහ මන්දියර තුළ සිරව සිටි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ආරක්ෂක අංශයේ දැඩි ආරක්ෂාවක් මැද එයින් පිටතට ගෙන ඇති බව වාර්තාවෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලයද අහෝසි වෙනු ඇත. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි ආධාරකරුවන් පිරිසක් කළ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මේ වන විට සමස්ත රටම එකම ගිනි ගොඩක් බවට පත්ව තිබේ.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreකොළඹ උතුර, කොළඹ මධ්‍යම කොළඹ දකුණ යන පොලිස් කොට්ඨාසවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read More(LIVE VIDEO) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන පිරිස් හා ඔහුට ඒරෙහිව කටයුතු කරන පිරිස් අතර අරලිය ගහ මන්දිරය අසළ නොසන්සුන්තාවක් ඇතිවිය.
Read Moreමම දේශපාලනයට ගොනාවේ ඔබතැබූ විශ්වාසයයි. මම ඉන්නේ ජනතාවගේ පැත්තේ. මේ රටේ අනාගතය වෙනුවෙන් ඔබත් එක්ක එක තීරණයකට එන්න අපි සූදානම්. මට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිමයි. ’’
Read Moreඅග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කර සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම අද දිනයේදි ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. මේ අතර ඔහුට ඉල්ලා අස්නොවන ලෙස බලකරමින් අග්‍රාමාත්‍යවරයාට හිතවත් පාර්ශ්ව විසින් ජනතාව අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට රැස්කිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබේ.
Read More(VIDEO) ’’ බුදු අප්පච්චි වදින්නනම් දෙයියනේ කියලා හෙට සුබ මොහොතින් ඔබතුමා තිරණයක් අරගෙන රට බේරලා දෙන්න බුදු අප්පච්චි. ඔබගෙන් ඉල්ලන්නේ එච්චරයි. රට බේරලා දෙන්න. ඔබගෙන් සුබ පණිවිඩයක් බලාපොරොත්තු වෙනවා අපි හෙට උදේට.ඔබතුමා කරා තමයි දැන් ඇති’’
Read Moreතමන් අගමැති ධුරයෙන් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිත පිරිසක් හා පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
Read Moreආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය කඩිනමින් ගෙන ඒම පිළිබඳවත් ඒ සඳහා සහාය දැක්වීමටත් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් කණ්ඩායම තීරණය කර තිබේ.
Read Moreඅප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,827 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreජනපති අගමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් ආරම්භ කර ඇති හර්තාල් ව්‍යාපාරය නිසා සමස්ත රටේම කටයුතු බොහෝ සෙයින් අඩාල වී තිබේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බොහෝ ආයතන වසා දමා තිබේ. පොදු ප්‍රවාහනයද අඩාල වි තිබේ. කඩ සාප්පු වසා දමා ඇති අතර මාර්ගයන්හි වාහන ගමනයද සීමා වී තිබේ.
Read Moreනියොජ්‍ය කථානායකවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසිමෙන් ඡන්ද 148ක් ලබාගෙන පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරීපත්විය.
Read More2019 වසරේ බදු කප්පාදුවෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව මිලියනයකින් පමණ අඩුවී ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්‍ර් මහතා පැවැසීය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read More