මාලදිවයිනයට යන්න හෝ එහි විලා නිවාසයක් මිලදී ගැනීමට තාත්තට අදහසක් නෑ
තම පියා ශ්‍රී ලංකාව හැරදා නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනට යෑමට සූදානමින් සිටින බවට වාර්තා වන තොරතුරු පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
මාලදියිනේ මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් ඔහු මේ බව පවසයි. එසේම තම පියා මාලදිවයිනේ විලා නිවාසයක් මිලදි ගැනීමට අවධානය යොමු කර නොමැති බවත් ඔහු පවසයි.
popular news
-
Nandana Tuesday, 24 May 2022 09:53 AM
Mahajana mudal walin horakaapu salli walata mona de gaththath vinasha venawa. Kochara hora kawath bankare thmai labune , nobo dinakin jampare.
Reply : 101 0
Udayamangala wellambure Tuesday, 24 May 2022 03:42 PM
විලා නොවෙයි කෙලවිලා දෙන්න ඕනෙ...
Reply : 0 0
samson de silva Tuesday, 24 May 2022 04:14 PM
Maladivaina nethnam onema thooththukudiyakata palayallaa. Thawath mey rata winaasha karanna anaagatha balaporoththu thiyagena inna epaa. Janathaawage balaporoththuwa eyayi. Thawath deyak. Yana thenakata bappalaawath ekkaragena palayaw.
Reply : 0 0
Chathuri Wednesday, 25 May 2022 01:28 AM
Ubata puluwan hamban thota kanaththen vila ekak hadala dipan Ammitath ekak e laginma hadala dila. Uba athulu samata eka walak Hada ganin. Horu denna madden
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

