නව කොරෝනා වයිරසයට එරෙහිව සටන් කරන රටවල් සහ කලාපවලට පුද්ගලික ආරක්ෂක උපකරණ ලබා දීමට චීනය දරන උත්සාහය තමන් පිළිගන්න
Live
නව කොරෝනා වයිරසයට භාවිත කළ හැකි එන්නත් දෙකක් පිළිබඳ පරීක්ෂණ අරඹයි
නව කොරෝනා වයිරසයට එරෙහිව භාවිත කළ හැකි එන්නත් දෙකක් පිළිබඳව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් විසින් විද්‍යාගාර අත්
කොවිඩ් ආසාදිතයන් දෙලක්ෂය ඉක්ම වූ පළමු රට ඇමෙරිකාවයි - මරණ 5119
මේ වන විට ඇමෙරිකාවේ කොරෝනා ආසාදනය වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 216515ක් බවට පත්ව තිබේ.
උතුරේ නිරෝධායනය කල තුන්වන කණ්ඩායමත් පිටව යති
කොරෝනා අවදානම හේතුවෙන් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් උතුරේ යුද හමුදාව විසින් නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය
කොරෝනා රාජකාරියෙන් PHI ඉවත්වීමට සූදානමින්
අවම සෞඛය පහසුකම්වත් ලබා නොදීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කෝවිඩ් 19 රාජකාරි වලින් ඉවත්වන්නට තීරණය කර ඇති
දකුණු පළාතේ 2600ක් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරයි
දකුණු පළාතේ පුද්ගලයින් 2600 දෙනෙකු පමණ මේ වනවිට ස්වයං නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය
ගතවු පැය 24ට නීති කැඩු 1,015ක් අත්අඩංගුවට
ගතවු පැය 24 ක කාලය තුළ එනම් ඊයේ (01) උදෑසන 6 සිට අද (02) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,015ක් අත්අඩංගුවට ගෙ
ගෙවතු 400 000ක එළවලු වගා කිරිමට රජය තිරණයක
රට තුළ ගෙවතු 400,000 ක එළවලු වගාවන් ව්‍යාප්ත කිරිමට රජය තීරණය කර ඇති අතර ඒ සියලුම වගාවන් මෙ මස 10 වන විට ආරම්භ කල යුතු බව
රුසියානු යානයක් ආධාර රැගෙන ඇමෙරිකාවට ඇවිත්
ඇමෙරිකාව විසින් නිරන්තරයෙන් චෝදනා කළ රුසියාව අමාරුම අවස්ථාවේදී ඇමෙරිකාවේ පිහිටට පැමිණෙයි.
ඇමෙරිකාව දිනක වැඩිම මරණ වාර්තා වෙයි - 917ක් අභාවයට
එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූ සමස්ත මරණ 4,745ක් දක්වා වැඩිවී ඇති බවද එරටින් වාර්තා වෙයි.
ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 930,000 පනී
වෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිසද 47,000කට ආසන්න වෙමින් ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
කෝවිඩ් - 19 වෛරසයෙන් 03 වන පුද්ගලයත් මිය යයි
කෝවිඩ් - 19 වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.
නාවික හමුදාව විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිප
මත්තේගොඩ සැක සහිත මරණයක් හේතුවෙන් අවට නිවැසියන් නිරෝධායනයට
කොරෝනා රෝගයෙන් මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද ( 1 ) දා සොයා ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක
රථ වාහන ලීසිං ගෙවිම් සම්බන්ධව ජනපතිට ලිපියක්
පවතින තත්ත්වය හේතුවෙන් කල්බදු වාරික හා පොලී ගෙවීම් සඳහා සහන ලබා දී තිබුණ ද, එකී චක්‍රලේඛය හරහා ආවරණය වන්නේ සීමිත ව
ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට ගත් පිරිස 9000 පසු කරයි
ඇඳිරි නීතිය පැනවු මාර්තු 20 වන දින සිට මේ වන තෙක් පුද්ගලයින් 9028 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මුලස්ථානයෙන් නව දුරකථන අංකයක්
කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්විමේ අරමුණින් මහජනයාට පොලිස් මුලස්ථානය වෙත පැමිණිලි ලබා දිම සඳහා නව දුරකථන අංකයක
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි
කෝවිඩ් - 19 ආසාදිත රෝගීන් තිදෙනෙක් සම්පූර්ණ සුවය ලබා අද(01) සවස පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කුරුණෑගලින් පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි
කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද වාරියපොළ කටුපොත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකට කොවිඩ
කොරෝනා ගැන රජයේ ක්‍රියාමාර්ග එජාපයේ ප්‍රසාදය
කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජ
කෝවිඩ් රෝගින් 146 දක්වා ඉහළට
ලංකාව තුළ වාර්තා වන කොරෝනා රෝගින් ගණන අද (1) වන විට 146ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද
වැඩිහිටි දිමනාව,සමෘද්ධි දිමනාව ගන්න ආ පිරිසක් හිස් අතින්ම ආපසු ගෙදර යති
රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දිමනාව සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යංශයෙන් ලබාදෙන සහන මල්ලක් ලබා ගැනිමට පැමිණි ව
බේරුවල පන්නිල පවුල් 51ක පුද්ගලයන් 140ක් නිරෝධායනයට කැමැත්තෙන්ම එක්වෙති
පන්නිල ග්‍රාමයේ පවුල් 51 පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු වලට සිය කැමැත්තෙන් එක්වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිල
ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ සියලුම මගි ගුවන් අප්‍රේල් 8 සිට 30 දක්වා අත්හිටුවයි
අප්‍රේල් 08 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් වාර අත්හිටුවා තිබේ.
කොරෝනා ආසාදිතයකු නවාතැන්ගෙන සිටි හෝටලයේ සේවකයන් 2ක් රෝහල්ගත කරයි
කොවිඩ් - 19 වෛරසය ආසාධිත සංචාරක මඟපෙන්වන්නකු නවාතැන්ගත් බව කියන තංගල්ල ගොයම්බොක්කේ සංචාරක හෝටලයක සේවකයන් දෙදෙනකු
ස්පාඤ්ඤයේ නව කොරෝනා ආසාදිතයන් 102 136ක්
පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයන් 864ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව ස්පාඤ්ඤයේ සමස්ත මරණ සංඛ්‍යාව 905
එංගලන්ත ලැන්කෂයර් ක්‍රිකට් ලොක්කාත් කොරෝනාවට බිලි
එංගලන්තයේ සුප්‍රසිද්ධ ලැන්කර්ෂර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සභාපති ඩේවිඩ් හොජ්කිස් කොරෝනා වෛරසය වැළඳීමෙන් ජ
PCR යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරයි
විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාත
කොවිඩ්-19 වෙත මුහුණ දෙන අතරම අනාගත සමාජ අර්බුදයටත් සූදානම් වෙමු!
(Long Read) ලොව පුරා හය ලක්ෂයකට අධික පිරිසක් ආසාදිතයන් බවට පත්කරමින්, 40,000කට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් ලොව රාජ්යයන
ශ්‍රී ලංකාවේ විදේශිකයින් සඳහා වීසා බලපත්‍ර මැයි 12 තෙක් දිර්ඝ කරයි
ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු සිදු කර තිබේ.