තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි By .. // 2020 අප්‍රේ 01 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් - 19 ආසාදිත රෝගීන් තිදෙනෙක් සම්පූර්ණ සුවය ලබා අද(01) සවස පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ගණන 21 ක් වෙයි. Facebook Twitter Google+ Recommended Articles