අප්‍රේල් 08 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් වාර අත්හිටුවා තිබේ.
නමුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සේවා පමණක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.