ශ්‍රී ලංකාවේ විදේශිකයින් සඳහා වීසා බලපත්‍ර මැයි 12 තෙක් දිර්ඝ කරයි


ශ්‍රී ලංකාවේ ‍වෙසෙන විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු  සිදු කර තිබේ.

ඒ අනුව දැනට ලබා ගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය 2020 මාර්තු 14 වන දින සිට අප්‍රේල් 12 වන දින තෙක් දීර්ඝ කර ඇත.

කෝවිඩ් -19 වෛරසය රට තුළ ව්‍යාප්ත විම පිළිබඳව සලකා බලා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ විසාවන්හි වලංගු කාලය තවත් දින 30කින් දිර්ඝකිරිමට තිරණය කර තිබේ.



Recommended Articles