කෝවිඩ් රෝගින් 146 දක්වා ඉහළට


ලංකාව තුළ වාර්තා වන කොරෝනා රෝගින් ගණන  අද (1) වන විට 146ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ අලුතින් කොරෝනා අසාදිතයින් තුන් දෙනෙකු වාර්තා වි තිබේ. ඔවුන් යාපනය ,මරදාන සහ කුරුණෑගල යන ප්‍රදේශයන්හි පදිංචි වුවන් වෙති.



Recommended Articles