ස්පාඤ්ඤයේ නව කොරෝනා ආසාදිතයන් 102 136ක්


ස්පාඤ්ඤය තුළ මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 102 136 ක් වාර්තා වී තිබේ. ඒ අනුව ඇමෙරිකාව, ඉතාලිය යන රටවල්වලට පසුව කොරෝනා ආසාදිතයන් 100000 සීමාව පසුකළ තෙවැනි රට වන්නේ ස්පාඤ්ඤයයි.

පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයන් 864ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව ස්පාඤ්ඤයේ සමස්ත මරණ සංඛ්‍යාව 9053ක් දක්වා වර්ධනය වී තිබේ.

ස්පාාඤ්ඤයේ වෛරසය ආසාදනය වූවන්ගෙන් 22647ක් සුවය ලබා තිබේ.



Recommended Articles