කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය
Live
ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්
සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවත
අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරිමේ යාන්ත්‍රණයක් සකසන්නේ නම් ඒවා ගම්මට්ටමින් බෙදන්න සුදානම් - ටිල්වින්
ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට යාන්ත්‍රණයක් සකසන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ගම්මට්ටමින් සෑම නි
ජනපති මහ බැංකුව සමග ආර්ථික සමාලෝචනයක
COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ
අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි
අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිළධාරිවසම් සම්පර්ණයෙන් වසා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්ද
දම්මින්නෙ නිරෝධානය වූ 86ක් මුදා හරියි
මෙම පිරිස යාපනය, කැගල්ල, මහනුවර, ගාල්ල ඇතුළු විවිධ පළාත් වල පදිංචිකරුවන් වන අතර නිරෝධායනයට ලක්ව ගිය පිරිස අතර විදෙ
චන්දිමාල් - සුරංග වියළි ආහාර මලුු බෙදති
කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට වියළි ආහාර සළාක මල්ලක
පුත්තලම රෝහලේ සායනික රෝගින් 20,000කට ඖෂධ ගමටම ගොස් ලබා දිමේ වැඩපිළිවෙලක්
පුත්තලම මුලික රෝහලේ සායන සදහා සහභාගි වු 20,000 රෝගීන්ගේ ඖෂධ ඔවුන් පදිංචි ගමටම ගොස් ලබා දිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරිම
එජාප හිටපු මන්ත්‍රී පිරිස හා ජනපති අතර සාකච්ඡාව මධ්‍යාහ්න 12ට
මෙම සාකච්ඡාව දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිත අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ හිටපු මන්තී‍්
ඕස්ට්‍රේලියාවේ පුවත්පත් 60 ක් පමණ මුද්‍රණය නතර කරයි
කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම හෙතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය පුවත් පත් 60 ක පමණ මුද්‍රණ කටයුතු නවතා දැමීමට පි
ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි
මේ වන විට ඇමෙරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මියගොස් ඇති අතර විදේශයන්හි සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් මේ දක්වා ම
සබරගමුවේ අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් වසයි - බස් රථ ධාවනයත් නවත්වයි
ඇඳිරි නීතිය ඉවත් කළත් සබරගමුව පළාතේ හා කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් වසා දමන ලෙස පොලි
ඇමෙරිකාවේ මරණ චීනයෙ මරණත් ඉක්මවා යයි
එක්සත් ජනපදය තුළ අඟහරුවාදා දිනයේදී අවම වශයෙන් කොවිඩ් 19 මරණ 811 ක් වාර්තා වී ඇති බව සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
අද පැනවෙන ඇඳිරිි නීතිය අප්‍රේල් 6 දක්වා ක්‍රියාත්මකයි
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාප
නැගෙනහිර ආසියාවේ හා පැසිෆික් කලාපයේ මිලියන 11ක ජනතාවක් දරිද්‍රතාවයට පත්වීමේ අවධානමක
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ’’හදිසි ක්‍රියාමාර්ගයක්’’ නොගතහොත් නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ තවත් මිලියන 11
ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 8451 දක්වා ඉහළට
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් ගණන 8451 දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් හමු වෙයි - මුළු සංඛ්‍යාව 143
තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143 දෙනෙකු දක්වා ඉහළ ගො
පුත්තලමෙන් සවස හඳුනාගත් කොරෝනා රෝගීන් 10 මුලික රෝග ලක්ෂණ කිසිවක් පෙන්වා නැහැ
කෝවිඩ් - 19 වෛරසය වැළදී ඇති බවට අද (31) සවස් කාලයේදී තහවුරු වූ පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බව රජයේ
කොවිඩ් නිසා මිය යන මුස්ලිම් ජාතිකයෙකුගේ අවසන් කටයුතු ගැන ACJU නිවේදනයක්
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත් වුනු කෙනෙකුගේ අවසන් කටයුතු සම්බන්ධ ඉස්ලාම් ආගමික නිර්දේශය යනුවෙන්
කොරෝනා අසාදිතයෙකු සිටි තංගල්ල සංචාරක හෝටලයක් වසා දැමේ
තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදනය
අම්බානි ඉන්දීය අගමැතිගේ PM-Cares අරමුදලට ඉන්දීය කෝටි 500ක් දෙයි
ඉන්දියාවේ අංක එකේ ධනවතා ලෙස සැලකෙන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන මු
කොළඹ නගරයට ඇතුළු වන ස්ථාන 16ක් ආවරණය කරමින් STF මාර්ග බාධක
කොළඹ නගරයට අත්‍යාවශය සේවාවන් සඳහා පැමිණෙන අයවළුන් සෞඛය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරව ක්‍රියාත
මහානායක හිමිවරුන්ගෙන් දිවයිනේ සෑම විහාරස්ථානයකටම ඉල්ලිමක්
හෙට (1) සිට දින 7 ක් සෑම දිනකම රාතී‍්‍ර 7 සිට 8 දක්වා සෑම විහාරස්ථානයකම ආශිර්වාද පින්කම් සිදුකරන ලෙස ත්‍රෛනිකායික මහ
මිලියන පහක ජනතාවක් සිටින මධ්‍යම අප්‍රිකා ජනරජයට ඇත්තේ වෙන්ටිලේටර්ස් 3යි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මේ දක්වා වෛරස් රෝගීන් 6 ක් හඳුනාගෙන ඇති අතර, එම සියල්ලම පිටරටින් පැමිණි පුද්ගයන් වෙයි. කෙ
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැලක් තාවකාලිකව වසා දමයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක සේවකයකු හදිසියේ ශ්වසනාබාධ රෝගයකට ලක්වීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළ
කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 142ක් දක්වා ඉහළට
කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දෙනෙකු
නිරෝධායන මධ්‍යස්ථාන 16ක් හිස් වෙයි - යුධ හමුදාපති
විදෙස් රටවලසිට පැමිණ ආරක්ෂක අංශ මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් 2021 දෙනෙකු මේ වන වි
හැටන් දික්ඹය පවුල් 200ක් නිරෝධායනයට
හැටන් දික්ඔය දරවල වත්ත පහළ කොටසේ වතු කම්කරු පවුල් 200 ක් පමණ අද (31) දින සිට දින 14 ක දැඩි ස්වයං නිරෝධානයකට යොමු කල බව අඹ
කෝවිඩ් - 19 ආසාධිත වුනු තවත් රෝගියෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි
කෝවිඩ් - 19 වෛරසය වැළදී රෝහල් ගතව සිටි පුද්ගලයෙක් ඉන් සම්පුර්ණයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. ඒ අනුව අද (31) දිනයේ
COVID 19 අරමුදලට අක්බාර් බ්‍රදර්ස් රු මි 50ක් ප්‍රදානය කරයි
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන

