ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට ගත් පිරිස 9000 පසු කරයි


ඇඳිරි නීතිය පැනවු මාර්තු 20 වන දින සිට මේ වන තෙක් පුද්ගලයින් 9028 දෙනෙකු අත්අඩංගුවට ගෙ​න තිබේ.

අද(01) දහවල් 12 සිට සවස 6 දක්වා පුද්ගලයින් 289 ක් අත්අඩංගුවට පත්ව ති​​බෙන අතර වාහන ද 67 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව මාර්තු 20 වන දින සිට අද දක්වා වාහන 2216 ක් අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles