අද(03) සවස කොවිඩ් - 19 ආසාදිතයෙක් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබේ.
Live
මුදල් දෙන්න ගිය සමෘද්ධි නියාමකවරයෙකුට පහර දෙයි
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්රතිලාභ ලබාදීමට ගිය සමෘද්ධි නියාමකවරයෙකුට පහරදීමක් සිදුකර ඇතැයි නා
අද සවස් වන තුරු කිසිදු කෝවිඩ් අසාදිතයෙකු වාර්තා වි නෑ
කෝවිඩ් -19 වෛරස් තත්ත්වය හේතුවෙන් අසාදිත වුවන් කිසිවෙකුත් අද පස්වරු 5.30 වන තුරු වාර්තා නොවු බව සෞඛ්‍ය කාර්යාංශය සඳහ
නිවාස අහිමි ජනතාවගේ කුසගිනි නිවන කුමරිය
කෝවිඩ් -19 වසංගතය සමස්ත ලෝකයම වසාගෙන තිබියදී සෑම රටක්ම තමන්ගේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගවල
මරණය පෙනි පෙනී ඇමරිකාවට ගිය ගමන
[LONG READS] කොරෝනා වෛරසය ඇතිකළ මරබියේ භීතිකාව ලොව පුරා පැතිරෙද්දී කොළඹ සිට ඇමෙරිකාව බලා අප ගිය ගමන මරණය පෙනි පෙනී ගුවන්
කොරෝනා පොදු සතුරා පරාජය කළ යුතුයි - සජිත්
රටක් ලෙස එක්ව පොදු සතුරා වන කොරෝනා උවදුර පරාජය කළයුතු බවත් මේ උවදුර තුරන් කිරීම වෙනුවෙන් කළහැකි සියලු කැපකිරීම්
කෝවිඩ් - 19 ආසාදිතයන් යැයි සැක සහිත රෝගීන් 250ක්
කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 250දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්
ස්පාඤ්ඤයේ මරණ 10000 ඉක්මවයි
මේ අතර ස්පාඤ්ඤය තුළ 900,000 කට ආසන්න සංඛ්‍යාවකට සිය රැකියා අහිමි වී තිබේ.
ඇමෙරිකාවේ වාර්තා ගත ලෙස විරැකියා ප්රතිලාභ ඉල්ලුම් කරයි
මාර්තු මාසයේදී පමණක් විරැකියා ප්රතිලාභ සඳහා ඉල්ලුම් කර ඇති ප්‍රමාණය මිලියන 10ක් පමණ වෙයි.
කොරෝනා නැති රටවල් 19ක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ රටවල් 193ක් අතරින් මේ දක්වා කොරෝනා රෝගීන් වාර්තා වී නොමැති රටවල් 19ක් බී.බී.සී. පු
මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවක් නෑ
මැතිවරණය පැවත්වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්,පාර්ලිමේන්තු පනතට අනුව මැතිවර
කරුණාකර සත්‍ය ප්‍රකාශ කරන්න
කොවිඩ් රෝගය ඔබේ අයහපත් හැසිරීම නිසා හෝ අයහපත් චරිතය නිසා සිදුවූවක් නෙමෙයි. කරුණාකර සත්‍ය ප්‍රකාශ කරන්න.
මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
(LONG READS) ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්
කෝවිඩ් - 19 රෝගීන් ගැන සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න ඇප් එකක්
ක්‍රම ක්‍රමයෙන් කොරෝනා රෝගය ලංකාව තුළ යම් උත්සන්න මට්ටමකට පැමිණ ඇත්තේ පුද්ගලයන් වගකීම් විරහිතව කටයුතු කිරීම නි
බහුදින ධීවර යාත්‍රා සදහා නිරෝධායන සහතිකය අනිවාර්යයි
බහුදින ධීවර යාත්‍රාවන්,සිය ධීවර මෙහෙයුම් සදහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රික්කවල ධීවර වරායන් භාවිතා කරන්නේ නම්, එම
කොවිඩ් ආසාදනය වූ තවත් රෝගියෙක් සුවය ලබයි
ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ රෝගීන් 22ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
කොරෝනා පැතිරීම වැළැක්වීමට බුද්ධි සේවාවෙන් සෘජු දායකත්වයක්
’’මෙම රෝගය තවමත් ලංකාවේ ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීමක් නැති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.’’
උපුල් තරංගගෙන් 100කට වියලි ආහාර පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ ආරම්භක ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කොවිඩ්-19 වෛරසය (කොරෝනා ව
මොනරාගල 2245 දෙනෙකු නිරෝධායනයේ
විදේශ රටවල සහ කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල රැකියාවන් වල නිරතව සිට මොනරාගල දිස්ත්‍රික්කයට පැමිණි පුද්ගලයින් 2245 දෙන
කොවිඩ්-19 තොරතුරු සත්‍ය අසත්‍යතාව දැනගැනීමට ක්‍රම
(LONG READS) Facebook හි සැරිසැරීමේදී කොවිඩ්-19 පිළිබඳ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු නොකර ඒවා Share නොකරන්න.
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 128ක පැකේජයක්
නව කොරෝනා වසංගතය වැළැක්වීමට, හඳුනා ගැනීමට සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට සහ මහජන සෞඛ්‍ය සූදානම ශක්තිමත් කිරීම සඳහා
දියතලාවේ නිරෝධායනය වු අවසන් කණ්ඩායමත් පිටව යයි
නිරෝධායනය සඳහා මේ වන විට දියතලාව කඳවුරුවලට පැමිණ අවසන් කණ්ඩායමත් සිය නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර අද (
අකුරණ ආසාදිතයින් කුමන හෝ ආකාරයකට ඇසුරු කළ සියලුදෙනා දැනුම් දෙන්න
අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් සමඟ මොනම හෝ ආකාරයක සම්බන්ධතාවයක් තිබූ සියලු දෙනා වහ
යුද සහ ගුවන් හමුදාවෙන් වන්නි දිස්ත්‍රික්කයේ නිරෝධයනය කළ අවසන් කණ්ඩායමත් පිටවෙයි
කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව වන්නි දිස්ත්‍රීක්කයේ පිහිටවූ නිරෝධායන මධ්‍යස්ථා
කොරෝනා ජීවිත බිලිගත් හැටි
මේ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත සටහනකි.
රිජ්වේ රෝහලේ කොරෝනා රෝගීන් 40ක් ඉන්න බවට ප්‍රචාර අසත්‍යයි
මේ පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය පොලිස්පති අජ
කොරෝනා නිසා මියගිය පුද්ගලයෙකු ආදාහනය සඳහා ජනතාව එක්වුවොත් නීතිය ක්‍රියාත්මක කරනවා
ඔවුන්ට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ හා ලංකාවේ නීතිය යටතේ දඬුවම් කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
කොරෝනා පාලනයට චීන සමාගමකින් නාවික හමුදාවට වෛද්‍ය උපකරණ
Metallurgical Corporation of China LTD ආයතනය වෙතින් කොරෝනා මර්ධනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්යාරක්ෂිත උපකරණ රැසක් පරිත්‍යාග කර තිබේ.
ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි
58 හැවරිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.
මැයි අවසන් සතියේදීත් මැතිවරණය බෑ - මාස තුනකින් පාර්ලිමේන්තුව රැස්කරන්නත් බෑ - මැකො
මේ අනුව ඇතිවන ගැටලු විසා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම ලබා ගැනීමට ජනපතිවරයා කඩිනමින් ක්‍රියා කිරීම යෝ