කෝවිඩ් - 19 වෛරසයෙන් 03 වන පුද්ගලයත් මිය යයි


කෝවිඩ් - 19 වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇ​ත.

ඒ අනුව මෙරට වාර්තා වන 03 වන කොරෝනා මරණය මෙය ​වේ.



Recommended Articles