කොවිඩ් ආසාදිතයන් දෙලක්ෂය ඉක්ම වූ පළමු රට ඇමෙරිකාවයි - මරණ 5119


නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාව තුළ මිය ගිය  සංඛ්‍යාව 5000 සීමාවද ඉක්මවා ගොස් තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව එක්සත් ජනපදයේ නව කොරොන වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 5119කි.

මේ වන විට ඇමෙරිකාවේ කොරෝනා ආසාදනය වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 216515ක් බවට පත්ව තිබේ.



Recommended Articles