කුරුණෑගල මහා නගර සභාවේ සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (11) නගර සභාවේ සියලුම කටයුතු අඩපණ විය.
Latest News
විදේශගත ලාංකිකයින් ගෙන්විමේ දෙවැනි අදියරේ 222 දෙනෙකු දිවයිනට
විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් යළි සිය රට වෙත ගෙන්වා ගැනීමේ වැඩසටහනට අනුව , එහි දෙවන අදියර යටතේ අද (11) දින දහවල් 12.15
TRC හරහා ලියාපදිංචි නොවූ දුරකථන සඳහා සිම්පත් සේවා අත්හිටුවීමේ තීරණයක්
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බ
පක්ෂ නායක ගැන තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දෙන්න - රනිල්
එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇති බව එම පක්
ආණ්ඩුවට කාලයක් දෙනවා
වත්මන් ආණ්ඩුවට ජනතාව ලබා දී ඇති විශාල බලය අනුව ආණ්ඩුවට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට අවස්ථාව දෙන බව සමගි ජන බලවේගය
ගෝන අං තට්ටු 18 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තිබි ගෝන අං තට්ටු 18 ක් , ගෝන කකුල් දෙකක් ,මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප්‍රමාණයක
අපරාධ කල්ලි සමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
කළුතර නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය විසින් අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ති
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩ අරඹයි
සිවුවැනි වතාවටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ
ප්‍රදේශ කිහිපයකට වැසි
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ වි
CHINA SLK - CHINA SW ලෙස වෙනස්වීමට හේතු තානාපති කාර්යාලය කියයි
මිරිජිජවිල ඉදිකර ඇති මෙන්ම ගූගල් සිතියම හරහා බැලීමේදී CHINA SW යනුවෙන් පෙනෙන ගොඩනැගිලි සංකීර්ණය සම්බන්ධයෙන් ශ්‍රී ල
වතු නිවාස පෙළක ගින්නක්
තලවකැලේ, ලිඳුල, බඹරකැලේ වතුයායේ වතු ලයිම් නිවාස පේළියක ඊයේ (10) රාත්‍රියේ ඇතිවු ගිනි ගැනීමකින් වතු නිවාස 24ක් සම්පුර
ලංකාව සමග සබඳතා තර කර ගැනීමට සූදානම් - චීනය
දෙපාර්ශ්වයටම ජයක් ලැබෙන ආකාරයෙන් දෙරටේ ජනතාවටම ප්රතිලාභ ලැබෙන අයුරින් ශ්‍රී ලංකාව සමග සාම්ප්‍රදායික සබඳතා තර
කන්දකාඩු පොකුරේ ආසාදිතයන් 629 - සුවය ලැබූවන් 427
අද උදෑසන වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් ආසාදිතයන් 629ක් වාර්තා වී තිබේ.
සායනික අපද්‍රව්‍ය ගැන තොරතුරු නොදෙන රෝහල් 19 ක්
රෝහල් වලින් ඉවත ලන සායනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රධාන රෝහල් 59ක් වෙත තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරත
නිට්ටඹුවේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි
නිට්ටඹුව, දොරකඩවෙල කුඹුර ආසන්නයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
දකුණු කොරියාවෙන් කොවිඩ් ආසාදිතයන් 34ක් වාර්තා වේ
දකුණු කොරියානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව දේශීය ආසාදන 23ක්ද මෙම ආසාදිතයන් අතරට ඇතුළත් වෙයි.
චීනයෙන් සඳුදා දින කොවිඩ් ආසාදිතයන් 44ක් වාර්තා වේ
රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 17 දෙනෙකුද සඳුදා වාර්තා වූ බව චීනය සඳහන් කරයි. කෙසේ වෙතත් රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන්, චී
බේරූට් පිපිරීම් වගකීම ගෙන ලෙබනන රජය ඉල්ලා අස්වේ
ලෙබනනයේ බේරූට් අගනුවර සුණු විසුණු කළ පිපිරීම සම්බන්ධයෙන් මෙන්ම රජයේ දූෂණ හා අක්රමිකතාවන්ට එරෙහිව අගමැති හසන්
කොරෝනා වැලඳී ඇත්නම් ඇමෙරිකානුවන් යළි රටට නොගැනීමට ට්‍රම්ප් සැරසේ?
විදේශයන්හි වෙසෙන එක්සත් ජනපද පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් ඇත්නම්,
ඔස්ට්‍රේලියාහි ගතවූ පැය 24ට තවත් මරණ 19ක් සිදුවෙලා
පෙර දිනයේදීද ආසාදිතයන් 322ක් හා මරණ 19ක් සමග වික්ටෝරියා ප්‍රාන්තය මේ දක්වා වාර්තා කර තිබූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව ව
ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්, ට්‍රම්ප්ව හදිසියේම ආරක්ෂක අංශ රැගෙන යයි
’’මට සමාවෙන්න?’’ රහස් ඔත්තු සේවයේ නිලධාරියා මාධ්‍ය කාමරයේදී ඔහුට ළංවන විට ට්‍රම්ප් කීවේය. ’’පිටතට යා යුතුයි’’ නි
ලොව පුරා කොවිඩ් ආසාදිත වූවන් දෙකෝටිය ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 734,000 ක සීමාවට පැමිණ ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර
රන් මිල සීඝ්රයෙන් ඉහළට
Colombo Gold Centre ෆෙස්බුක් පිටුවට අනුව පසුගිය 8 වනදා වන විට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 110000ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ව්‍යාජ රියදුරු බලපත්‍ර පන්සියයක් මුද්‍රණය කර පුද්ගලයෙකු අත්අඩංගුවට
කොරෝනා වසංගත සමයේදී රජයේ නිල මුද්‍රා භාවිතා කරමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර පන්සියයක් පමණ මුද්‍රණය කළ බවට සැක කෙර
අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 25ක්
අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 25ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 අගෝස්ත
ඉටුකම කෝවිඩ් සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු.මිලියන 1564 ඉක්මවයි
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් ම
තද සුළං සමඟ මුහුද රළු වෙයි
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ
විශාල වගකිමක් නව රජයට පැවරී තිබෙනවා - මහින්ද අමරවීර
රජයක් වශයෙන් ජනතා අභිලාෂය ඉටු කිරිමේ විශාල වගකිමක් නව රජයට පැවරී ඇතැයි හිටපු ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.
ග්‍රෑන්ඩ්පාස්හි විශේෂ සෝදිසි මෙහෙයුමකදි සැකකරුවන් 61 දෙනෙකු අත්අඩංගුවට
අද (10) දින උදෑසන 10.00 සිට දහවල් 1.00 දක්වා කොළඹ උතුර කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල නිලධාරින් 125ක් පමණ ග්‍රෑන්ඩ්පාස් පොලි

