ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි ප්‍රාන්තය විසින් අද (12දා) නිකුත් කළ දත්ත අනුව කොවිඩ්-19 ආශ්රිත මරණ 21ක් ස
Latest News
ලොව පුරා කොවිඩ් මරණ 740,000ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,200,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයෙන් ආරක්ෂා වන එන්නත් ගැන ලෝකයේ න
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ගැන මැකොස තීරණය
අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවත් එයට අදාළ නීතිමය තත්ත්වය
මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට
බත්තරමුල්ල වික්‍රමසිංහ පුර ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක් කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධ හිටපු අමාත්‍ය
ලක්ෂ 35 කේරල ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 35කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් දෙහිවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේ
බොල්ගොඩ ගගේ අතුරුදහන් වූ එක් දරු පියාගේ මළ සිරුර හමු වේ
සිය ඥාති සහෝදරිය බේරා ගැනීමට ගොස් බොල්ගොඩ ගගේ ගිලී අතුරුදහන් වූ එක් දරු පියාගේ මළ සිරුර මීට සුළු මොහොතකට පෙරදී හම
නෙදර්ලන්තයේ සිට මෙරටට මිලියන 24.8 වටිනා මත් පෙති තොගයක් රේගු භාරයට
කාඩ්බෝඩ් පෙට්ටි තුළ අසුරා මෙරටට ගෙන්වන ලද මත්පෙති තොගයක් ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන ඇත.
වැඩ බලන පොලිස්පති ආරක්ෂක තත්ත්වය විමසිමට මහනුවරට
මහනුවර ඓතිහාසික මඟුල් මඩුව පරිශ්‍රයේදී හෙට (12) පෙරවරුවේ සිදුකෙරෙන නව රජයේ කැබිනට් ඇමතිවරුන් දිවුරු දීමේ රාජ්‍ය උ
තවත් ආසාදිතයින් තිදෙනෙක්
ඔවුන් සෞදි අරාබිය, ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවත පැමිණ ඇති අය බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.
හෙරෝයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
බොරැල්ල පොලිස් වසමේ ටී 20 වත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් පැකට් 380ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වෙයි
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2877 දක්වා ඉහළ ගොස් තිබේ.
පොලිස් ජීප් රියක් ප්‍රපාතයට
බදුල්ල පොලිසියට අයත් පොලිස් ජිප්රථයක් (11) දවල් බදුල්ල කහටරුප්ප මාර්ගයේ මුතුමාල ගොවිපල ප්‍රදේශයේදී අඩි 40 ක පමණ ප්
අගමැති මහින්ද මුලින්ම ලියාපදිංචි වෙයි
ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිවීම මෙවර අන්තර්ජාලය හරහා සිදුවන අතර
දින 102ට පසුව නවසීලන්තයෙන් දේශීය කොවිඩ් සම්ප්‍රේෂණයක්
නවසීලන්තය විසින් දේශීයව සම්ප්‍රේෂණය වන කොරෝනා වයිරස් රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති අතර එරටින් දේශීය සම්ප්‍රේෂණය
සත්ව ආහාර සදහා යොදාගත් ලක්ෂ 29 සහල් අත්අඩංගුවට
සත්ව ආහාර නිෂ්පාදනය කිරීම පිණිස රතු කැකුළු සහල් තොගයක් ගබඩා කොට තබාගත් බව කියන විදේශ සමාගමක් පරීක්ෂාවට ලක් කළ පා
මහාචාර්ය ධම්මික ගංගනාත් අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානි ජපානයේ හිටපු තානාපති ම
කොවිඩ් සඳහා එන්නතක් රුසියාවෙන්
කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන සී.එන්.එන්. වෙබ් අඩවිය පවසන්නේ එහි ආරක්ෂාව, ඵලදායිතාව පිළිබඳව අවධානය යොම
LPL කල් යයි
නිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර බැවින් අගෝස්තු 28 සිට ආරම්භ කි
ලක්ෂ 6 මත්කුඩු සහ මුදල් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකු මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙක් රුපියල් ල
තවත් ආසාදිතයින් සිවු දෙනෙක්
තවත් ආසාදිතයින් සිවු දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2 87 5ක් දක්වා ඉහල ගොස් ඇත.
කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට රීට් පෙත්සමක්
කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩපය කඩා විනාශ කිරීමට අදාළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට කුරු
තරුණිය බේරා ගැනීම බොල්ගෙඩ ගඟට පැන්න තරුණයා අතුරුදන්
බණ්ඩාරගම - පානදුර මාර්ගයේ බොල්ගොඩ පාලම අසළින් තරුණියක් බොල්ගොඩ ගඟට පැන ඇති අතර ඇයව බේරා ගැනීමට ගඟට පැන ඇති තරුණයෙ
ආගම් හා ජාති භේදයකින් තොරව සේවය කරයි සිතනවා
නව රජයට ජනතාව ලබාදුන් අති විශාල බලය අනුව ජනතාවට සේවය කිරීමේදී ආගම හා ජාතිය සළකා බැලීමකින් තොරව සේවය කරනු ඇති බවට බ
කොරෝනා නිසා නවතා තිබූ උතුරේ සංවර්ධන ව්‍යාපෘති නැවත අරඹයි
කොරෝනා වයිරස් අවධානම හේතුවෙන් උතුරේ නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති මේ වන විට නැවත ආරම්භ කිරීමට සංවර්ධන ව්‍යාපෘ
බෙදුම්වාදි අන්තවාදි දේශපාලන ව්‍යාපාරවලට ජනතාව හොඳ පාඩම් කියා දුන්නා
බෙදුම්වාදය, අන්තවාදය කරපින්නාගත් වංචාව, මුලාව මුල්කොටගත් දේශපාලන ව්‍යාපාරවලට මෙවර මහ මැතිවරණයේදී ජනතාව හොඳ කනේ
පාසල් ගුරුවරයෙක් ගෙළවැළලාගෙන සියදිවි නසා ගනියි
බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු නිවසේ නිදන කාමරයක් තුල අද (11) අලුයම ගෙළවැළලාගෙන සියදිවි හානි කර ගෙන ඇතැය
ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 172, 972 ක්
ඊයේ (10දා) දිනය තුළ පී. සී. ආර්. පරික්ෂණ1310 ක් සිදුකර ඇත.
ගම්පහ රෝහලේ හෙදියන් වර්ජනයක
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්යක්ෂවරයා හෙද හෙදියන්ගේ පාලනයට අනිසි ලෙස මැදිහත්වීමක් සිදුකරන බව සඳහන් කරමින්
තවත් කොවිඩ් ආසාදිතයන් 29ක් සුවය ලබයි
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 219ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
කුරුණෑගල නගර සභාවේ සියලුම වැඩ නවත්වයි
කුරුණෑගල මහා නගර සභාවේ සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (11) නගර සභාවේ සියලුම කටයුතු අඩපණ විය.

