කන්දකාඩු කොවිඩ් පොකුර නිවී යයි


කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදිත පොකුරේ සියලුම ආසාදිතයන් සුවය ලබා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථායෙන් කොවිඩ් ආසාදිතයන් 650ක් වාර්තා වූ අතර එම 650 දෙනාම ඊයේ දිනය අවසන් වන විට සුවය ලබා තිබේ.



Recommended Articles