යාගොඩ සිට වඳුරව දක්වා දුම්රිය නොනවත්වයි


යාගොඩ සිට වඳුරව දක්වා ඇති සියලුම දුම්රිය ස්ථාන වල දුම්රිය නැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

මෙසේ දුම්රිය නොනාවත්වන ස්ථාන වන්නෙ යාගොඩ-ගම්පහ-දාරලුව- බෙම්මුල්ල-මගෙලගොඩ හීන්දෙනිය පට්ටිගොඩ-වේයන්ගොඩ-වඳුරව යන දුම්රිය ස්ථානයි.



Recommended Articles