ඊයේ දිනයේදි කොවිඩ් ආසාදිතයන් 111ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. මෙයින් 101ක් මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් වන අතර ඉතිරි 10 දෙනා විදේශයන්හිට සිට පැමිණි අය වෙයි.
ඊයේ දිනයේදී කොවිඩි ආසාදිතයන් 111ක්
Recommended Articles

