හඳුනාගත් ආසාදිතයන් නිරෝධානයට ලක්කර සිටින අයයි


මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිතයන් ලෙස මේ දක්වා හඳුනාගෙන ඇති අය නිරෝධානයට ලක්කර සිටින අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට එම කර්මාන්ත ශාලාවේ 321ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.



Recommended Articles