ජා ඇළින් ආසාදිතයන් 02ක්


මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කළ තවත් සාමාජිකයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

ඔවුන් මේ වන විටත් ප්‍රතිකාර සඳහා ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.

මෙසේ ප‍්‍රථිකාර සඳහා පිටත්කර ඇත්තේ ජාඇල පදිංචි  43 හැවිරිදි සහ 50 හැවිරිදි  දරුවන්ද සිටින පුද්ගලයන් දෙදෙනකුයි.

ජාඇල  තිස්ස කොටින්කඩුව



Recommended Articles