හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පාස්කු කොමිසමට


හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ.

ඊයේ දිනයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 07කට ආසන්න කාලයක් කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා  දුන්නේය.


 

 



Recommended Articles