ඉදිරි පැය 48 ඉතාමත්ම තීරණාත්මකයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඉතාමත්ම තිරණාත්මක බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

ඊයේ දිනයේදී හා පෙරේරදා දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් කළ බවත් ඒ අනුව ලැබෙන ප්‍රතිඵල මත ඉදිරි තීරණ ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

 



Recommended Articles