මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සලකාබැලීමේ දී මහනුවර සහ මාතර යන දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයින්ගේ සුළ
Latest News
බන්ධනාගාර රැඳවියන් සඳහා එන්නත් ලබාදිම ඇරඹේ
බන්ධනාගාර රැදවියන් සඳහා සයිනොෆාම් එන්නත ලබා දිම අද සිට කොළඹ බන්ධනාගාරවලින් ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකා
හංසමාලිට රෙදි දුන්න වීරසේකර ගුරුවරුන්ට රෙදි දෙන්න අවසර දුන් නෑ
කොළඹදී ඊයේ පැවැත්වූ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට පත් ගුරුවරුන්ට ඇඳුම් ලබාදීම සඳහා වරාය පොලීසියට ගිය අවස්ථාවේදි ඒ සඳ
අත්අඩංගුවට ගත් ගුරුවරුන් බැලීමට විපක්ෂනායකට අවස්ථාව නොදෙයි
ජනාධිපති ලේකම්කාර්යාලය අසළ පැවැත්වූ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනාගේ සුවදුක් විමසීමට විපක
බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයට ඇතුළු වන ස්ථානයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමේදී පැළඳ සිටි මේ
සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිය සමිති වර්ජනය අතහැර දමයි
සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිය සමිති අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ වර්ජනය අත්හැර දැමීමට තීරණය කර ඇත.
රු.500යේ ව්‍යාජ නෝට්ටු 17ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 17 ක් සමග සැකකාරියක පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොනරාගල කොවිඩ් ආසාදිතයින් ඉහළට
මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාසයෙන් ඊයේ (04) කොවිඩ් රෝගීන් අනූදෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්
ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා
ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව සිරස ආයතනයේ මාධ්‍ය වේදිනියක් වන තිලක්ෂණී මධුවන්තිගේ සජීවී අත්දැකීමක්.
භූකම්පනයෙන් ටෝකියෝ කැළබුනත් ඔලිම්පික් උළෙලට බාධාවක් නැහැ
කෝවිඩ්-19 ව්‍යසනයේ අර්බුධය මධ්‍යයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට තවත් ආපදා අවධානමක ඉඟියක් පළකරමින් ජපාන වේලාවෙන් ඊය
ආසියානු හා ලෝක ශූරතාවටත් මම ඉදිරිපත්වෙනවා
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් තරගකරුවා ලෙස අශ්වාරෝහක තරග ඉසව්වේ අසුපැන්නීමේ ඉසව්ව
විහාරමහාදේවියේ අද එන්නත් දෙන්නේ මෙහෙමයි
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පවත්වාගෙන යන යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් අද දිනය තුළදී අවුරුදු 60ට වැඩි ජ්‍ය
සියලු රොහල්වල අද වෘත්තීය ක්‍රියාමාර්ගයක්
සෞඛ්‍ය කාර්ය මණ්ඩල 44 ක වෘත්තිය සමිති සියලු රොහල්වල අද පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය ක්ර
ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9ක් හඳුනා ගැනේ
ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. එම දිස්ත්‍රික්ක වන්නේ,
එක්කෝටි තිස් ලක්ෂයකට එන්නත් දෙයි
ශ්‍රී ලංකවේ කෙවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයන් 13 262 725 කොවිඩ් එන්නත් ලබාදී තිබේ.
ප්‍රමාණයට වඩා මගීන් ගෙනියන බස් අල්ලයි
කොවිඩ් මාර්ගෝපදේශ අනුව ප්‍රමාණය ඉක්මවා බස් රථ තුළ මගීන් රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝ
ගුරුවන්ගේ RAT පරීක්ෂණ සෘණාත්මකයි
ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44දෙනාගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂ
වර්තමාන කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසකට ඩෙල්ටා
නියැදි 94ක් සිදුකරන ලද මූලික වාර්තාව සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට ක
දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ
ඊයේ (03) දින තවත් කොරෝනා මරණ 82 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියග
විවාහක රූ රැජින තරගාවලිය ලංකාවෙන් ඇමෙරිකාවට
දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලිය ලාස් වේගාස්හි පැවැත්වී
පස් කන්දකට යටවිමෙන් පුද්ගලයෙකු මරුට
මාතලේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ පස් කපන ස්ථානයක ලොරි රථයට පස් පටවමින් සිටියදි ලොරි රථය මතට පස් කන්දක් කඩා වැටිමෙන්
WHO, කොවිඩ් බූස්ටර් මාත්‍රා සඳහා තහනමක් ඉල්ලා සිටී
’’ඩෙල්ටා ප්‍රභේදයෙන් සිය ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා සියලුම රජයන් දක්වන සැලකිල්ල මට තේරෙනවා. නමුත් ලොවපුරා එන්නත
ගුරු උද්ඝෝෂණයට ගිය 44ක් අත්අඩංගුවට
(UPDATE)අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව අයුතු අවහිරය, නීතිවිරෝධී ජන රාශියක සා
රත්නපුර රෝහලෙත් හදිසි තත්ත්වයක්
පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රත්නපුර රෝහල තුළද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ
ජපානය තුළ පෙර නොවූවිරූ වේගවත් කොවිඩ් ව්‍යාප්තියක්
’’වසංගතය නව අවධියකට පිවිස තිබෙනවා. අපට ප්‍රමාණවත් තරම් ඇඳන් නොමැති නම්, අපට මිනිසුන් රෝහල් වෙත ගෙන ඒමට හැකියාවක්
ගුරු විරෝධයේ අත්අඩංගුවට ගත් පිරිසට ඇන්ටිජන් පරික්ෂණ
කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අද (04) විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයින් අතරින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වටරැක එළිමහන් සිරකඳවුරේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම්
වටරැක එළමහන් සිර කදවුරේ නව අංශයේ රදවා සිටින කොවිඩ් රෝගින්ට ලබාදිම සදහා රැගෙන විත් තිබු දුම්කොළ 25ක් සහ ලයිටර් 11ක් ස
ඉන්දුනීසියා කොවිඩ් මරණ 100,000 සීමාව පසු කරලා
රට ඉතා ඉක්මණින් ආසියාවේ කොරෝනා වෛරස කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති හෙයින්, පසුගිය මාසය තුළ ඉන්දුනීසියාව ඉතා බෝවන ඩෙ
පවිත්‍රා හදිසියේම රාගම රෝහලට
කොවිඩ් ආසාදිතයින් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවත්, එම හේතුව නිසා රෝගීන් වි
මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට කෙළ ගැසු පුද්ගලයා රිමාන්ඩ්
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

