බන්ධනාගාර රැඳවියන්ට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදෙයි


බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් හට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට සහ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව දිවයින පුරා ඇති බන්ධනාගාරවල රදවා සිටින රැදවියන්ට ලබාදිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.

එහි මුලික අදියර ලෙස වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 2067ක් කාන්තා අංශ රැදවියන් 396 දෙනෙකු අද එන්නත් කිරිමට සුදානම් බව සඳහන් වෙයි.



Recommended Articles