නිරෝධායන නීති උල්ලංඝනය කළ 674ක් අත්අඩංගුවට


ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 674 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 67,342කි.



Recommended Articles