ගුරු සංගමය යළි සාකච්ජාවක් ඉල්ලයි


ගුරු ගැටලු විසඳිමට අදාළ එකඟතාව ලබාගැනිම සඳහා ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයාගේ සාකච්ජාවක් ලැබෙන තුරු සිය වෘත්තිය අරගලය ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේය.

වැටුප් විසමතා මුල්කරගෙන ඔන්ලයින් ඉගැන්විම් වලින් ඉවත් වෙමින් ඔවුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදට දින 59කි.



Recommended Articles