රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු වත්තල වනවාසල ප්
Latest News
ප්ලාස්ටික් නිශ්පාදන 7ක් තහනම් කිරීමේ ගැසට් නිවේදනය නීතිපතිට
තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීමේ ගැසට් පත්‍රය නීතිපති නිර්දේශය ලැබුනු වහාම නිකුත් කරන බව පරිසර අම
අද එන්නත්කරණය සිදු කරන මධ්‍යස්ථාන
අද (09) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 399කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්
පොළොන්නරුවේ වැටලිමෙන් පවරාගත් සහල් සතොසට
පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන මහ පරිමාණයෙන් සහල් තොග එක්රැස් කරගෙන සිටි සහල් මෝල් හතරක් ඊයේ (08 දා) වටලා සහල් කිලෝ ලක්ෂ
මාතර මැදවත්ත ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කරයි
පසුගියදා මාතර පොලිස් වසමේ මැදවත්ත ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි බරපතළ තත්ත්වයේ පසුවු පුද්ගලයෙක් මාතර රෝහ
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බ
නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 637ක් අත්අඩංගුවට
ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 637 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
චීනයෙන් ඇෆ්ගනිස්ථානයට මිලියන ගණනක සැපයුම්
බීජිං, සැප්තැම්බර් 8 (ෂින්හුවා) - තලේබාන් සංවිධානය යටතේ පිහිටවූ අන්තර්වාර රජය හරහා ඇෆ්ගනිස්තාන ජනතාවට මිලියන ගණනා
මම IS සොල්දාදුවෙක් - ප්‍රධාන සැකකරු උසාවියේ හඬ නගයි
උසාවියේ ඉහළම විනිසුරුවරයා විසින් නම ලබාදෙන ලෙස ප්‍රධාන විත්තිකරුගෙන් ඉල්ලා සිටි විට, ඉස්ලාමීය දිවුරුමකට අනුව ’
බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර ලබාගැනිමට සහන කාලයක්
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනිම සඳහා මේ මස 30 දක්වා සහන කාලයක් ලබාදි ඇතැයි බස්නාහිර පළාත් ලේකම් කාර්ය
තවත් කොරෝනා ආසාදිත මරණ 185ක්
ඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 185 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට
ඩෙල්ටාවේ තැන ගැනීමට එන කොවිඩ් ප්‍රභේදය කුමක් වේවිද
SARS-CoV-2 පරාජය කිරීමට සම්ප්‍රේෂණය අවහිර කරන නව පරම්පරාවේ එන්නත් අවශ්‍ය විය හැකිය. එතෙක් නව කොරෝනා වෛරස් ප්‍රභේද ඉහළ ය
නව ඡන්ද ක්‍රමයකට එජාපයෙන් යෝජනා
කොට්ඨාස ක්‍රමය යටතේ සියයට 65ක් සහ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ සියයට 25 ක් වශයෙන් මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැන
අගමැතිගේ ඉතාලි සංචාරයේදී පාප් වහන්සේ හමුවන්නේ නෑ
ඉතාලියේ සංචාරයකට එක්වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයේ දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දී බැහ
ධනවත් රටවල් එන්නත්වලට අගුලු දමන්න එපා - ටෙඩ්රොස්
ලොව පුරා මෙතෙක් පරිපාලනය කර ඇති කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාවන් බිලියන 5.5ක අගයෙන් 80%ක් පමණම ලබාදී ඇත්තේ ඉහළ ආදායම්
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දත්ත ගබඩා පවත්වාගෙන යාමේ ටෙන්ඩරය ලබාගෙන තිබූ
දඹුල්ල නගර සභාව පිළිබඳ සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයයි
දඹුල්ල මහ නගර සභාව පිළිබද පවත්නා ජනතා ප්‍රසාදය බිද දැමීමට ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන්
බ්‍රිතාන්‍ය සේවායෝජකයන් අත්‍යවශ්‍ය සේවක හිඟයකලු
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පැවති අගුලු දැමීම් තත්ත්වයන් මෙන්ම, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය තුළ ඇති වූ බලපෑම්ද මෙම තත්
අරලිය, නිපුන, ලත්, හිරු, රත්න, සූරිය සහල් තොග ජනපති නියමයෙන් රජයේ භාරයට
පොලොන්නරුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව පැවතින සහල් තොග රජයට පවරා ගැනීම අද (08දා) සිදුවිය. ඒ අනුව නිපුන, ලත්පඳු
ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපල හෙට හා අනිද්දා විවෘතයි
දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළෙදපල හෙට හා අනිද්දා දිනවල විවෘතව තැබේ.
ආසාදන ඉහළ යද්දීත් සීමා ලිහිල් කිරීම ගැන අවධානය
එලැඹෙන ඔක්තෝබර් අවසානය වනවිටත් සම්පූර්ණනේ එන්නත්කර ඇති ජනතාවට නිවෙස්වලින් බැහැර වීමට අවස්ථාව ලබාදීම අරමුණ බව ක
ණය සහන කාලය මහ බැංකුව දෙසැම්බර් දක්වාම ඉල්ලා සිටී
කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණදී ඇති දුෂ්කරතා සැලකිල්ලට ගන
අගමැති වතිකානුවට යන ගමනට කාදිනල් හිමිගේ දැඩි විරෝධය
අපි බලාපොරොත්තුවන යුක්තිය අපිට දෙන්නේ නැතිව ආණ්ඩුවට වාසි දායක ලෙස හැමදේම කරමින් මේ රජය ගෙන යන ව්‍යාපාරයේ තවත් එක
එන්නත් ලබාදිය යුතු දිස්ත්‍රික්කය තීරණය කරන්නේ එන්නත් ලබාදෙන රටවල්
මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සිදු කිරීමේදී සමහර අවස්ථාවලදී එන්නත් ලබාදිය යුතු දිස්ත්‍රික්කය තීරණය කරන්නේ එන්නත
පැරාලිම්පික් ජය කෙළි නැංවූ ක්‍රීඩකයෝ අගමැති හමුවෙයි
ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රන
පින්නවල අලි සංරක්ෂණාගාරයේ රඳවාසිටි අලි අධිකරණ නියෝගයකින් හිමිකරුවන්ට
අධිකරණ නියෝග අනුව පින්නවල අලි සංරක්ෂණාගාරයේ රදවාගෙන සිටි අලි අධිකරණ නියෝගයක් මත නැවතත් ඒ සතුන්ගේ හිමිකරුවන්ට ල
හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්න
දිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්න ලෙස විශේෂඥ වෛද්‍ය හර්ෂ අතප
චාමික එදා මොකක්ද ඉල්ලුවේ..? දසුන් පිළිතුරු දෙයි
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු එක්දින තරගයේදී චාමික කරුණාරත්න හා නායක දසුන් ශානක අතර ඇති වූ සංවා
විකට් යන සැරේට වාස් ඇතුළට ගියේ ඇයි?
මම දක්කා ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා එක එක ඒවා. ඇත්තටම වේග පන්දු යවන්නෙක් ලෙස මම ඉස්සරහ ඉදන් මැච් එක බලන්නේ. ර
පෑලියගොඩ සිනි ගබඩාවකට මුද්‍රා තබයි
සිනි මෙට්‍රික් ටොන් 1,800ක් සඟවා තිබු පෑලියගොඩ ප්‍රදේශයේ සිනි ගබඩාවකට පාරිභෝගික කටයුතු අධිකාරිය අද මුද්‍රා තැබුවේ

