’බොබ් මාලි’ ගැන දන්නවනම් පොලීසියට කියන්න


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කළුදුර චමින්ද තාබ්‍රේවි නොහොත් බොබ් මාලි යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

පසුගිය 31 දා බේරුවල මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා රාජ්‍ය බුද්ධි අංශය විසින් බහුදින යාත්‍රාවකදී අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ ග්‍රෑම් 288 ශ්‍රී ලංකාවට ගෙන්වීම මෙරට සිට මෙහෙයවූ ප්‍රධාන සැකකරු බවට මොහු හඳුනාගෙන තිබේ.

සැකකරු පිළිබඳව තොරතුරු දන්නේ නම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය 071-8592727/0112443333 හා 4 යන අංක අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.



Recommended Articles