ලුණුගම්වෙහෙර භූ කම්පනය සෙවිමට භූ විද්‍යාඥයින් කණ්ඩායමක් By .. // 2021 සැප් 08 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඊයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඇති වූ භූ කම්පන තත්ත්වය පිළිබද සෙවීම සදහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් යොදවා ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සදහන් කරනවා. Facebook Twitter Google+ Recommended Articles