සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නද ඉල්ලා අස් වී ඇත. මීට පෙර මෙම තාක්ෂණික කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ , කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන වෛද්‍යවරුන් ද ඉල්ලා අස්විය..
තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කොවිඩ් මර්දන කමිටුවෙන් ඉල්ලා අස්වෙයි
Recommended Articles

