කිසි ලෙසකින්වත් ජල ගාස්තු වැඩි කරන්නේ නෑ


කිසි ලෙසකින්වත් ජල ගාස්තු වැඩි කරන්නේ නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

එමෙන්ම නිරෝධායන ඇදිරි නිතිය ක්‍රියාත්මක වන කාලයේ දී ගාස්තු ගෙව්වේ නැති අයගේ ජල සැපයුම් විසන්ධි කරන්නේ නැති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.

 



Recommended Articles