saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Sports - timelapse 10546 hours ago

LATEST

පාකිස්තානය, නවසීලන්තයේ අපරාජිකත්වය බිඳ දමයි

calendar_today 2019 ජුනි 27 - 03:11 remove_red_eye - 185  

බාබර් අසාම්ගේ පිතිහරඹය හා ෂාහින් අෆ්රිඩිගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ ලෝක කුසලාන එක්දින තරගාවලියේ අපරාජිත නවසීලන්තය කඩුලු 07 කින් පරාජය කිරීමට පාකිස්තානය සමත් විය.

සිය පළමු ලෝක කුසලාන ක‍්‍රිකට් තරගයේදී අර්ධ ශතකයක් රැස්කිරීමට තිබූ අවස්ථාව මඟහැරීම පිළිබඳ කනගාටුවට පත්වන බව ශ‍්‍රී ලංකා යොවුන් පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු ඊයේ (25දා) පැවසීය.

Read More

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදී වඩාත්ම ගැරහුමට ලක් වූ කණ්ඩායමක් වූයේ පාකිස්තානයයි.

Read More

මෙම ජයග්‍රහණයත් සමග මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමටද ඔස්ට්‍රේලියාවට අවස්ථාව උදාවිය.

Read More

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්ථකම පුහුණුකරු මෙන්ම වඩාත් කතාබහට ලක්වූ පුහුණුකරු වන ඩේව් වට්මෝර් මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණු උපදේශකයෙකු ලෙස නැවත සේවයට පැමිණීමට කැමැත්ත පළකර තිබේ.

Read More

ඔහු වෙනුවට පිතිකරු සුනිල් ඇම්බ්‍රොස් කණ්ඩායමට කැඳවීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කර තිබේ.

Read More

2026 වසරේ පැවැත්වීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය ඉතාලියට හිමිව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරයා ජනතාවගේ අදහස් හරහා නොගනගන ජාතික ක්‍රීඩා ප්‍රතිත්තියක් වෙනුවෙන් අදහස් ලබාගැනීම මේන විට ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

එහිදී කොදෙව්වන් ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ආ කාලෝස් බ්‍රැත්වේට් සිය මංගල එක්දින ශතකය සම්පූර්ණ කරමින් පන්දු 82 කදී ලකුණු 101 ක් රැස් කළේය.

Read More

මෙම පරාජයත් සමගින් දකුණු අප්‍රිකාවට ප්‍රසාද ලකුණු සටහනේ 09 වැනි ස්ථානය දක්වා පහත බැසීමට සිදුවිය. මේ සමගින් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවසන් බලාපොරොත්තුවත් ඔවුන්ට අහිමි විය.

Read More

තරගයේ වීරයා ලෙස ලසිත් මාලිංග සම්මාන හිමිකරගත්තේය.

Read More

අපිට මැද පෙළ වෙනසක් කරන්න හැකියාවක් නෑ. ඉන්නේ ඔය පිතිකරුවන් තමයි. ඔවුන්ට වෙලා තියෙන්නේ පසුගිය තරග තුනේදීම සාර්ථක වීමට නොහැකි වීමයි.

Read More

බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර ලකුණු 48ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ලෝක කුසලාන තරගාවලියේ 26 වැනි තරගය ලෙස මෙම තරගය නොටින්හැම්හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී ඊයේ (20දා) පැවැත්විණි.

Read More

එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක වන වැඩසටහනක් වන #oneday4children (එක් දිනක් දරුවන් වෙනුවෙන්) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය දාකත්වය ලබාදී තිබේ.

Read More

කේන් විලියම්සන්ගේ ඉවසිලිමත් ඉනිම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ සිය අපරාජිකත්වය තවදුරටත් ඉදිරියට පවත්වා ගැනීමට නවසීලන්තය සමත්විය.

Read More

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කලින්ම අවසර ගෙන තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්තා ද මෙල් මහතා ‘ඊයේ (18දා) පැවසීය.

Read More

මෝගන් පන්දු 71කදී ලකුණු 148ක් රැස් කළ අතර, ඔහු සිය ශතකය රැස් කළේ පන්දු 57කදීය. මෙය ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායම් නායකයෙකු රැස් කළ දෙවැනි වේගවත්ම ශතකය වන අතර, සිව්වැනි වේගවත්ම ශතකද වෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන අරක්ෂක උපදේශකයා ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ‍්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පසුගියදා (15දා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක් අත්විඳීමට සිදුවිය. එහෙත් එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් නියෝජිතයෙකු සහභාගි නොවීම ආන්දෝනාත්මක සිදුවීමක් විය.

Read More

බංග්ලාදේශය තම එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාව හඹා යෑමේ වාර්තාව පිහිටුවමින් කොදෙව්වන්ට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්විය.

Read More

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම වැදගත් යැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන අනිවාර්ය මාධ්‍ය සාකච්ඡාව සඳහා සම්බන්ධවීම ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

සාධාරණ නොවන තණතීලි හා ප්‍රමාණවත් නොවන පුහුණු පහසුකම් හා ප්‍රමාණවත් ඉඳුම් හිටුම් පහසුකම් තමන්ට ලැබී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.

Read More

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 90ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

නායක ආරෝන් ෆින්ච් ලකුණු 153ක් රැස්කළ අතර ස්ටිවන් ස්මිත් ලකුණු 73ක් හා ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 46ක් රැස්කළෝය.

Read More

තරගාවලියේ තීරණාත්මක හා අවසන් එක්දින තරගය අද (15දා) පැවැතියේය. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය ඒ කණ්ඩායම පන්දුවාර 50කදී සියලු දෙනා දැවී ලකුණු 259ක් රැස්කළේය.

Read More

ඩේවිඩ් වෝනර් ලකුණු 26කට දැවී ගියේය.

Read More

ඉදිරි සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය හැකි බවට විශ්වාස කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.