ඒ අනුව රායිදුට දින 14ක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත මධ්‍යස්ථානයකදී සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවෙනු ඇත.
මහේල සඳහන් කළේ තමන් ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බවත් මිනිස්සුන්ට යම් මතයක් ප්‍රකාශ කළ හැකි වුවත් එයට ප්‍රතිචාර දැක්විම දිනේෂ් චන්දිමාල්ට අයත් දෙයක් බවත්ය.
Read Moreමම හිතනවා තවමත් පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ.
Read Moreඑකම විස්සයි20 තරගයෙන්ද ලකුණු 35ක පරජයක්
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එකම විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදි ලකුණු 179/7 ක් රැස්කිරීමට සමත්විය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර හෙට (11දා) පැවැත්වීමට නියමිත විස්සයි20 තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට අහිමි වී තිබේ.
Read Moreසංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම භාවිත කරන එක්දින ඇඳුම එළිදක්වා තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය යොදා ගත් දින අනුව නියමිත දිනට පවත්වන්නැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසීය) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට දන්වා තිබේ.
Read Moreමම සැමගෙන් ඉල්ලන්නේ බිරිදව ගෙදර තියලා එන්න. පිට්ටනියේ ක්‍රිකට් ගහන්න කියලා. ඒ තත්ත්වෙට අපි වැටිය යුතු නැහැ. ඒක හරි ශෝචනීයයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකේදී ශ්‍රි ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තවදුරටත් දිනේෂ් චන්දිමාල් වෙත හිමිව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ භාර්යාවන් සමාජ මාධ්‍ය (ෆේස්බුක්) ඔස්සේ වාග් ප්‍රහාර එල්ල කර ගැනීමේ සිද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්ව සමථයකට පත්කර තිබේ.
Read Moreසත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 3-0ක පරාජයක් ලැබීය. ඒ දෙරට අතර අද පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 115ක පරාජයක් ලබමිනි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක ලසිත් මාලිංග හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අතර සමාජ මාධ්‍ය ඔස්සේ මත ගැටුමක් නිර්මාණය වී තිබේ.
Read Moreශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ ඉනිමක හොඳම පන්දුයැවීමේ වාර්තාවට හිමිකම් කියමින් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සමත්විය.
Read Moreජාත්‍යන්තර තත්ත්වයේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් නුවරඑළියේ ඉදිකිරීම සඳහා මේ සතියේ මුල්ගල තබන බව ක්‍රීඩා, විදුලි සංදේශ , විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (5දා) පැවසීය.
Read Moreසිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට තිසර පෙරේරා සමත්විය.
Read Moreශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංගගේ බිරිඳ හා තිසර පෙරේරාගේ බිරිඳ අතර සමාජ මාධ්‍ය හරහා සිදුවන මත ගැටුම සම්බන්ධයෙන් තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වා තිබේ.
Read Moreසත්කාරක නවසීලන්තය මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 319/7ක් රැස්කළේය.
Read Moreපෙබරවාරි මස 7 දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය තවදුරටත් කල් යන ලකුණු පහළ වී තිබේ.
Read Moreනවසීලන්තය රැස්කළ ලකුණු 371ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස්කළේ ලකුණු 326ක් පමණි.
Read Moreසත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු එක්දින තරගයේදී සිය එක්දින පිටියේ සිවුවැනි ශතකය වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත්විය.
Read Moreශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් සමුගෙන වසර තුනකටත් වඩා ගෙවී ගොස් අවසන් බවත් මේ කණ්ඩායම නැවත ගොඩ නැගීමේ කාලය නොවන බවත් ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග සඳහන් කරයි.
Read Moreසත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු එක්දින තරගයේදී සිය එක්දින ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සමත්විය.
Read Moreමුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදි කඩුලු 7ට ලකුණු 371ක් රැස්කිරීමට සමත්විය.
Read Moreසදීර සමරවික්‍රම එක්දින තරග 6කට හා විස්සයි20 තරග පහකට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.
Read Moreබංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක මෂ්රෆී මොටාසා එරට පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින් බංග්ලාදේශයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.
Read More2020 වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නොහැකිවීම කනගාටුවක් බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග සඳහන් කරයි.
Read Moreකෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය දැනටමත් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගෙන ඇත.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබේ.
Read Moreසත්කාරක නවසලීන්ත කණ්ඩායම හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග ඉතිහාසයේ දරුණු පරාජයක් අත්විදීමට සිදුවිය.
Read More